AIG Insurance සමාගම රටෙන් යනවලු...
මෙච්චර කල් ඔප්පු හිමියන් ගෙවපු සල්ලි ඔක්කොම කොල්ල කාල සත පහක්වත් නොදී අකුලගෙන යනව.
අවුරුදු ගනන් වාරික ගෙවල එක claim එකක්වත් දාපු නැති මිනිස්සු දහස් ගානකගෙ මහන්සියෙන් හම්බකරපු සල්ලි සේරම මුන් කොල්ලකාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව මාරුවෙන්න යන්නේ....
මමත් මේ වංචාවට අහු උන කෙනෙක්... මම උන්ට call කලාම කියනව කොන්දෙසියක් තියනවලු දාල එනිසා ගෙවන්නෙ නෑලු.
මේ තියෙන්නේ ඒ ලිපිය...
අපි කරකියගන්න දෙයක් නැතුව ඉන්නේ... කිසිම කෙනෙක් කතාකරන්නෙ නෑ මේ ගැන...
කරන්න පුලුවන් දෙයක් දන්නවනම් කරුනාකරල කියන්න...
නැත්තන් බම්ප් එකක්වත් දාන්න අනිත් අයටත් දැනගන්න....
රජයටත් වගකීමක් තියනව මේ ගැන හොයල බලන්න. මුන් මේ හොරකන් කරන් පිටරට යන්නේ ලංකාවෙ සල්ලි... එත් රජයත් සද්ද නෑ...