Chassi Number

opanayaka24

Member
Jan 16, 2017
17
0
1
වැඩ්ඩෝ ඉන්නවානම් මේ car එකේ details හොයා දෙන්න...
Chassi Number
M700A - 1005379 2018 peal white
 
CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මූ මේ කොහෙන්ද වාහනයක් අරං රෙද්දේ රෙවිලා ඉන්නේ. අපේ ගානේ එකේ විස්තර හොයාගන්න ලෑස්ති දැන් අපිව ගොනාට අන්දලා.
     
    opanayaka24

    Member
    Jan 16, 2017
    17
    0
    1
    වැඩ්ඩෝ ඉන්නවානම් මේ car එකේ details හොයා දෙන්න...
    Chassi Number
    M700A - 1005379 2018 peal white
    මූ මේ කොහෙන්ද වාහනයක් අරං රෙද්දේ රෙවිලා ඉන්නේ. අපේ ගානේ එකේ විස්තර හොයාගන්න ලෑස්ති දැන් අපිව ගොනාට අන්දලා.
    Pissuda ban danne nathi nisai damme sorry hode
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Na waddo kauruwat naha meke oka dan karagahapan oka chassi eka tiyapu ekak leda godak uba aduwata gatte dan garage gaane yanna lasti weyan
    Ps vehicle registration number eka rmv site eke deela 150 form eka fill kalata passe detail report ekak eyala denawa eken balagnin okkoma tika
     
    • Like
    Reactions: PHBhagya

    opanayaka24

    Member
    Jan 16, 2017
    17
    0
    1
    Na waddo kauruwat naha meke oka dan karagahapan oka chassi eka tiyapu ekak leda godak uba aduwata gatte dan garage gaane yanna lasti weyan
    Ps vehicle registration number eka rmv site eke deela 150 form eka fill kalata passe detail report ekak eyala denawa eken balagnin okkoma tika
    onna thiyenawa wandiya oka unregister ne ban. Hikz
     
    Attachments

    • IMG-20201216-WA0006.jpg
      IMG-20201216-WA0006.jpg
      101.3 KB · Views: 86
    • IMG-20201216-WA0009.jpg
      IMG-20201216-WA0009.jpg
      82.1 KB · Views: 78
    • IMG-20201216-WA0010.jpg
      IMG-20201216-WA0010.jpg
      89.5 KB · Views: 80
    • IMG-20201216-WA0004.jpg
      IMG-20201216-WA0004.jpg
      107.9 KB · Views: 85
    • IMG-20201216-WA0003.jpg
      IMG-20201216-WA0003.jpg
      119.5 KB · Views: 83

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචන් ෆ්‍රී ඔක්ශන් වෙරිෆිකෙශන් බලන්න පුලුවන් සයිට් වල උබේ වාහනෙ records නෑ කියල කියන්නෙ.
     
    • Like
    Reactions: opanayaka24

    opanayaka24

    Member
    Jan 16, 2017
    17
    0
    1
    මචන් ෆ්‍රී ඔක්ශන් වෙරිෆිකෙශන් බලන්න පුලුවන් සයිට් වල උබේ වාහනෙ records නෑ කියල කියන්නෙ.
    Moko seen eka bro... Oka ganna epada?
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Moko seen eka bro... Oka ganna epada?
    මචන් ගන්න එපාද නැද්ද කියල කියන්න බෑ එහෙම. උබ සේල් එකෙන් ඉල්ලපන් ඔක්ශන් ශීට් එක. ගොඩක් සේල් කාරයෝ ඒක දෙන්නෙ නෑ වාහනේ ජල්තර වෙලා හදල මීටර් කරකවල තියනම්. ඊට පස්සෙ ඒක වෙරිෆයි කරගන්න පුලුවන්. ඇත්ත එකක්ද කියල බලන්න ඩොලර් දහයක් වගේ යන්නෙ මතක විදියට.

    ටොයොට ලන්ක එකෙනු පුලුවන් බන් ෆුල් රිපොට් එකක් ගන්න. එ ගැන දන්න කෙනෙක් රිප්ලයි එකක් දාවි
     
    Okata auction sheet ekak nelu ban... Dealers kenekgen gaththu nisa aution sheet nelu... Math try kara details hoyanna wade hari giye ne...