CHAT එක නවත්තන්න ඕනි තැන.

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
CHAT එක නවත්තන්න ඕනි තැන.

CHAT එක නවත්තන්න ඕනි තැන.​

මේක වැදගත් වෙයි අවිවාහක/විවාහක ගෑණු ළමයින්ට... සමහර වෙලාවට පිරිමි (ඒත් විවාහක/අවිවාහක කොටස් දෙකම) ගෑණු ළමයි එක්ක බොහොම වැදගත් විදියට සමහර වෙලාවට official විදියට චැට් කරනවා. එක්කෝ උදව්වක් ඉල්ලගන්න. එහෙම නැත්තන් මොකක් හරි අටමඟලයක් ගැන උපදෙස් ඉල්ලගන්න. එහෙම කතා කර කර ඉඳලා තමන්ට වුවමනා දේ දැනගත්තට පස්සෙත් එයාලා වාත වෙනවා නේද ෆෙන්ස්...?

බැඳලා නැති කොල්ලෙක් බැඳලා නැති කෙල්ලෙක් එක්ක කතා කරන එක නම් අවුලක් නෑ මොකද ඒ කතාවෙන් පස්සේ දෙන්නට බඳින්නවත් පුළුවන් නිසා. හැබැයි ඕකේ අප්සට් සීන් එක තමා බැඳපු කෙල්ලෙක් එක්ක බැඳපු එකෙක් හරි නොබැඳපු එකෙක් හරි දිගින් දිගට කතා කරනවා නම්. එහෙම නැත්තන් නොබැඳපු කෙල්ලෙක් එක්ක බැඳපු නාම්බෙක් චැට් කරනවා නම්. හොඳ friendship එකක් දෙන්නා අතරේ තියෙනවා නම් ඒත් කමක් නෑ. හැබැයි එහෙම නැතුව මොකක් හරි උදව්වක් ඉල්ලන් ඇවිත් ඒක කරල දුන්නට පස්සෙත් ඇණයක් වෙන එවුන් ඉන්නවා නේද...??? වැඩිය දැන ඇඳුනුම්කමක් නැති. සාමාන්‍යයෙන් ඒ කස්ටිය වැඩේ කෙරෙනකල් චැට් කරන්නේ ඉංග්‍රීසියෙන්. වැඩේ කෙරිලා ඉවර වුණාට පස්සේ කොයිම වෙලාවක හරි එයාලා සිංහලෙන් ඇහුවොත් "කෑවද..?" එහෙමත් නැත්තන් "කාලද ඉන්නේ...?" කියලා.... That's the point to stop chat whit him. B coz ඒක තමා turning point එක. මේක ගැන වැඩිය අපි නොහිතා දිගටම කතාව අරන් ගියොත් වැඩේ නතර වෙන්නේ තියෙන කසාදේ කැඩිලා. එහෙම නැත්තන් කසාද බඳින්නම වෙන්නේ නෑ. ඒක නිසා official chat වලින් පස්සේ enter වෙන අනික් chat ගැන පරිස්සමින්.

උපුටා ගැනීම
http://thewoman.lk/
 
  • Like
Reactions: Laknath

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    That's the point to stop chat whit him. B coz ඒක තමා turning point එක

    එකඟ නැහැ. ඕක තේරුමක් නැති කතාවක්.

    තමන් බැඳලා ඉන්න කෙනාට වඩා හොද කෙනෙක් නම්? Look එක හොදයි නම්? attraction එක දරුනුවටම වැඩියි නම් ඔහොම කොච්චර හිතාගෙන හිටියත් එතනට බ්රේක් ගහන්න ඕනෙයි කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්තනවා කියන්නේ එකේ තේරුම, ඒ චැට් කරන එකාට Attraction එක මදියි කියන එක. Attractive කෙනාට ඔහොම නවත්තන්නේ නැහැ. අනික් එක උන් ඔහොම නෑවද.. කෑවද කියල මෙලෝ රහක් නැති එවුන් වගේ නැමීගෙන යන්නේ නැහැ. උන් confident විදිහට හැසිරෙනව. මොකද උන් කොහොමත් දන්නවා උන්ට ගේමක් ම නැහැ කියල. ඕක ලෝක සොභාවයෙන් සිලෙක්ට් වෙන එකක්, Attraction එකට තමයි හැම දේම වෙන්නේ. Marry කරාද නැතාද කියන එක ස්වභාවධර්මයට අදාලත්වයක් නැහැ.

    උදාහරණ ඕන තරම් තියෙනවා. ප්‍රසිද්ධ අයට ආස කෙනෙක් නම්, එහෙම අයට Attrractive girl කෙනෙක් නම්, ඒ ටයිප් කෙනෙක් කතා කරොත් කෙල්ලම තමයි පැටලෙන කැමති. කොච්චර වැරදි වැඩක් උනත් හිත යටින් කතා කරන්න ඕන.
    නිකන් නිකමෙක් ඇවිල්ල කරු කුරු ගෑවම ඌව ignore කරන එක වෙනම කතාවක්. ඒ ඒක උගේ බැරි කම. නොහැකියාව
     
    Last edited:
    • Like
    Reactions: nishi_gurl

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    එකඟ නැහැ. ඕක තේරුමක් නැති කතාවක්.

    තමන් බැඳලා ඉන්න කෙනාට වඩා හොද කෙනෙක් නම්? Look එක හොදයි නම්? attraction එක දරුනුවටම වැඩියි නම් ඔහොම කොච්චර හිතාගෙන හිටියත් එතනට බ්රේක් ගහන්න ඕනෙයි කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්තනවා කියන්නේ එකේ තේරුම, ඒ චැට් කරන එකාට Attraction එක මදියි කියන එක. ඕක ලෝක සොභාවයෙන් සිලෙක්ට් වෙන එකක්. Marry කරාද නැතාද කියන එක ස්වභාවධර්මයට අදාලත්වයක් නැහැ.

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කවුද ඕයි චැට් කරල කෙල්ලො දාගන්නෙ මේ කාලෙ? ලොල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    එකඟ නැහැ. ඕක තේරුමක් නැති කතාවක්.

    තමන් බැඳලා ඉන්න කෙනාට වඩා හොද කෙනෙක් නම්? Look එක හොදයි නම්? attraction එක දරුනුවටම වැඩියි නම් ඔහොම කොච්චර හිතාගෙන හිටියත් එතනට බ්රේක් ගහන්න ඕනෙයි කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්තනවා කියන්නේ එකේ තේරුම, ඒ චැට් කරන එකාට Attraction එක මදියි කියන එක. Attractive කෙනාට ඔහොම නවත්තන්නේ නැහැ. අනික් එක උන් ඔහොම නෑවද.. කෑවද කියල මෙලෝ රහක් නැති එවුන් වගේ නැමීගෙන යන්නේ නැහැ. උන් confident විදිහට හැසිරෙනව. මොකද උන් කොහොමත් දන්නවා උන්ට ගේමක් ම නැහැ කියල. ඕක ලෝක සොභාවයෙන් සිලෙක්ට් වෙන එකක්, Attraction එකට තමයි හැම දේම වෙන්නේ. Marry කරාද නැතාද කියන එක ස්වභාවධර්මයට අදාලත්වයක් නැහැ.

    උදාහරණ ඕන තරම් තියෙනවා. ප්‍රසිද්ධ අයට ආස කෙනෙක් නම්, එහෙම අයට Attrractive girl කෙනෙක් නම්, ඒ ටයිප් කෙනෙක් කතා කරොත් කෙල්ලම තමයි පැටලෙන කැමති. කොච්චර වැරදි වැඩක් උනත් හිත යටින් කතා කරන්න ඕන.
    නිකන් නිකමෙක් ඇවිල්ල කරු කුරු ගෑවම ඌව ignore කරන එක වෙනම කතාවක්. ඒ ඒක උගේ බැරි කම. නොහැකියාව

    :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ගෙදර මිනිස්සු විතරයි අපෙන් කෑවද කාලද කියලා අහන්නේ😂
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    එකඟ නැහැ. ඕක තේරුමක් නැති කතාවක්.

    තමන් බැඳලා ඉන්න කෙනාට වඩා හොද කෙනෙක් නම්? Look එක හොදයි නම්? attraction එක දරුනුවටම වැඩියි නම් ඔහොම කොච්චර හිතාගෙන හිටියත් එතනට බ්රේක් ගහන්න ඕනෙයි කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්තනවා කියන්නේ එකේ තේරුම, ඒ චැට් කරන එකාට Attraction එක මදියි කියන එක. Attractive කෙනාට ඔහොම නවත්තන්නේ නැහැ. අනික් එක උන් ඔහොම නෑවද.. කෑවද කියල මෙලෝ රහක් නැති එවුන් වගේ නැමීගෙන යන්නේ නැහැ. උන් confident විදිහට හැසිරෙනව. මොකද උන් කොහොමත් දන්නවා උන්ට ගේමක් ම නැහැ කියල. ඕක ලෝක සොභාවයෙන් සිලෙක්ට් වෙන එකක්, Attraction එකට තමයි හැම දේම වෙන්නේ. Marry කරාද නැතාද කියන එක ස්වභාවධර්මයට අදාලත්වයක් නැහැ.

    උදාහරණ ඕන තරම් තියෙනවා. ප්‍රසිද්ධ අයට ආස කෙනෙක් නම්, එහෙම අයට Attrractive girl කෙනෙක් නම්, ඒ ටයිප් කෙනෙක් කතා කරොත් කෙල්ලම තමයි පැටලෙන කැමති. කොච්චර වැරදි වැඩක් උනත් හිත යටින් කතා කරන්න ඕන.
    නිකන් නිකමෙක් ඇවිල්ල කරු කුරු ගෑවම ඌව ignore කරන එක වෙනම කතාවක්. ඒ ඒක උගේ බැරි කම. නොහැකියාව

    :angry::angry::angry: