CHAT එක නවත්තන්න ඕනි තැන.
මේක වැදගත් වෙයි අවිවාහක/විවාහක ගෑණු ළමයින්ට... සමහර වෙලාවට පිරිමි (ඒත් විවාහක/අවිවාහක කොටස් දෙකම) ගෑණු ළමයි එක්ක බොහොම වැදගත් විදියට සමහර වෙලාවට official විදියට චැට් කරනවා. එක්කෝ උදව්වක් ඉල්ලගන්න. එහෙම නැත්තන් මොකක් හරි අටමඟලයක් ගැන උපදෙස් ඉල්ලගන්න. එහෙම කතා කර කර ඉඳලා තමන්ට වුවමනා දේ දැනගත්තට පස්සෙත් එයාලා වාත වෙනවා නේද ෆෙන්ස්...?
බැඳලා නැති කොල්ලෙක් බැඳලා නැති කෙල්ලෙක් එක්ක කතා කරන එක නම් අවුලක් නෑ මොකද ඒ කතාවෙන් පස්සේ දෙන්නට බඳින්නවත් පුළුවන් නිසා. හැබැයි ඕකේ අප්සට් සීන් එක තමා බැඳපු කෙල්ලෙක් එක්ක බැඳපු එකෙක් හරි නොබැඳපු එකෙක් හරි දිගින් දිගට කතා කරනවා නම්. එහෙම නැත්තන් නොබැඳපු කෙල්ලෙක් එක්ක බැඳපු නාම්බෙක් චැට් කරනවා නම්. හොඳ friendship එකක් දෙන්නා අතරේ තියෙනවා නම් ඒත් කමක් නෑ. හැබැයි එහෙම නැතුව මොකක් හරි උදව්වක් ඉල්ලන් ඇවිත් ඒක කරල දුන්නට පස්සෙත් ඇණයක් වෙන එවුන් ඉන්නවා නේද...??? වැඩිය දැන ඇඳුනුම්කමක් නැති. සාමාන්‍යයෙන් ඒ කස්ටිය වැඩේ කෙරෙනකල් චැට් කරන්නේ ඉංග්‍රීසියෙන්. වැඩේ කෙරිලා ඉවර වුණාට පස්සේ කොයිම වෙලාවක හරි එයාලා සිංහලෙන් ඇහුවොත් "කෑවද..?" එහෙමත් නැත්තන් "කාලද ඉන්නේ...?" කියලා.... That's the point to stop chat whit him. B coz ඒක තමා turning point එක. මේක ගැන වැඩිය අපි නොහිතා දිගටම කතාව අරන් ගියොත් වැඩේ නතර වෙන්නේ තියෙන කසාදේ කැඩිලා. එහෙම නැත්තන් කසාද බඳින්නම වෙන්නේ නෑ. ඒක නිසා official chat වලින් පස්සේ enter වෙන අනික් chat ගැන පරිස්සමින්.
උපුටා ගැනීම
http://thewoman.lk/