Chat bar එක ඉක්මනට දියවු.......!!!

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mata penne denne nathiweyi wagee diyaw yakooo mona magulakda dannam epaaa weeaan enawa :( friendslatama ayeth rex daanawa :( shit
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද නේ මම දන්නේ මෙහෙම සීන් එකක්..
    එකෙන් මම නම් ගත්ත වාසිය ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මාම ඒ ගැන හැමෝටම දැනුවත් කරන්න යාළුවන් අතර ලින්ක් එක පබ්ලික් කරන එක..
    ඒ හින්දා දැන් ත්‍රේඩ් එකක් දැම්මාමයි අර චැට් එක නැති එකේ අවාසිය මතක් වුනේ..