Chat bar එක ඕනෙද? එපාද?

Chat bar එක ඕනෙද? එපාද?

  • Total voters
    164

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    chat bar එක නම් ඕනෑ මය. පොඩි දේටත් වීඑම්,පීඑම් ගහන්න ගියාම අනාත සාගරේය.
    අනික සමහර පෝස්ට් වලට සම්බන්ධ දේවල් පවා අපි හුවමාරු කරගන්නේ චැට් එක හරහා.(සමහර විට කුමන්ත්‍රණ පවා!!!!ලොල්!!)
    මේ පාර එළකිරි එවෝඩ් කරන්න ගිහින් *ක ඉරුණා ඔය හරියට වැඩ නොකරන මගුලේ චැට් එක නිසා.....

    වැඩ කරන චැට් එකක් නම් ඕනෑමය.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    chat bar එක නම් ඕනෑ මය. පොඩි දේටත් වීඑම්,පීඑම් ගහන්න ගියාම අනාත සාගරේය.
    අනික සමහර පෝස්ට් වලට සම්බන්ධ දේවල් පවා අපි හුවමාරු කරගන්නේ චැට් එක හරහා.(සමහර විට කුමන්ත්‍රණ පවා!!!!ලොල්!!)
    මේ පාර එළකිරි එවෝඩ් කරන්න ගිහින් *ක ඉරුණා ඔය හරියට වැඩ නොකරන මගුලේ චැට් එක නිසා.....

    වැඩ කරන චැට් එකක් නම් ඕනෑමය.

    :yes::yes::yes::yes:
    matanam oya chat bar eke watinne ara page up ekata yanna thiyena up button eka witharai...... enisa oya bar eka thibunoth hodai e button ekath ekka.......

    :yes::yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ubata denne yako............:no::no::no::angry::angry::angry::angry::angry::angry::angry:
    "අවුරෝරා සමාගම කසිප්පු විකිණීමෙ ව්‍යාපරායක නිරතවන බවට සාධක"
    Source : Diwaina
    8.gif