Chat GPT Premium කේස් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    අඩෝ මන් custom gpt ටිකක් හදාගෙන තියෙන්නෙ. මන් තවම 1st payment එක විතරයි කරේ. අද renew date එක.

    මන් අද renew කලේ නැත්නම් අර හදපු custom gpt ඔක්කොම අයින් වෙනවද බන්? මට තව සතියක් වගෙ යනව payment එක කරන්න :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,230
    99,964
    113
    නෑ අයින් වෙන් නෑ. ඒව එහෙම්ම use කරන්න පුළුවන් free tire එක ඇතුලේ
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    Kiyada ban 1 month walata? mokenda pay kare.. matath ganna one
    $20 mataka widiyta
    නෑ අයින් වෙන් නෑ. ඒව එහෙම්ම use කරන්න පුළුවන් free tire එක ඇතුලේ
    Ado ehemada.
    Man nikan denaganna ahanne. Ethakota ban API monthly payment karana eke therumak nane. 1st time aragena Oni custom gpt tika hadagena hemadama use karahekine renew Karan nathuwa 🙄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,230
    99,964
    113
    $20 mataka widiyta

    Ado ehemada.
    Man nikan denaganna ahanne. Ethakota ban API monthly payment karana eke therumak nane. 1st time aragena Oni custom gpt tika hadagena hemadama use karahekine renew Karan nathuwa 🙄
    Ethakota use wene free tire eke thiyena chatgpt model ekama thama. E limit ekka
     
    • Love
    Reactions: Erzo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    වෙලාවට ගෙවපන්, නැත්තම් උඹ හෙළුවැල්ලෙන් ඉන්න පින්තූර අප්ලෝඩ් කරයි