කට්ට්ය මොනවද use කරන chat rooms/applications ? ඉස්සර නම් yahoo chat එලකිරි වගෙ තිබ්බා
.. දෑන් ඉතින් මෙලො රහක් නෑ එකේ ඔක්කොම ඉන්නෙ bots නේ
. public chat rooms වලට යන්න පුලුවන් bots,spam මොනවත් නෑති free chat rooms/sites/applications එහෙම දන්නවනම් කියන්න..

eke hoya ganna puluwan