උබට ඔහෙන් පේමන්ට් ගේට්වේ ගන්න පුලුවන් එකේ ට්‍රයි එකක් දීල බලපන් අදහසක් තියෙනව නන් ෆයිවර් එකෙන් මිට්ටෙක්ව හයර් කරගෙන. ඔය කන්ස්ට්‍රක්ශන් පැත්තෙ ඔෆිස් වැඩ කරන්න ගියාම එක්සෙල් පුරවගෙන කරන වැඩකට මේකෙන් සප් එකක් ගන්න පුලුවන් දේවල් ඇතිනෙ.Bump
උබට ඔහෙන් පේමන්ට් ගේට්වේ ගන්න පුලුවන් එකේ ට්‍රයි එකක් දීල බලපන් අදහසක් තියෙනව නන් ෆයිවර් එකෙන් මිට්ටෙක්ව හයර් කරගෙන. ඔය කන්ස්ට්‍රක්ශන් පැත්තෙ ඔෆිස් වැඩ කරන්න ගියාම එක්සෙල් පුරවගෙන කරන වැඩකට මේකෙන් සප් එකක් ගන්න පුලුවන් දේවල් ඇතිනෙ.
උබට යුස් කරන්න නෙවෙයි උබ ඉන්න industry එකට වැද්ගත් වෙන දෙයක් කියල කිව්වේ.මට දැන් නං spreadsheet වලින් වැඩ නැති තරං බන්. ඉස්සර නං තිබුණා. දැන් මගේ වැඩ chatgpt එකෙන් තාම කරන්න බෑ කියල මට 99% ක් වගේ විශ්වාසයි. (පුලුවන් උනා නං මං කැමතියි.)
අඩෝ @EVC මූට පැහැදිලි කරපන්.
උබට යුස් කරන්න නෙවෙයි උබ ඉන්න industry එකට වැද්ගත් වෙන දෙයක් කියල කිව්වේ.
ඔය පොඩ්ඩයි. ඔයිට වඩා අන්තයි Etsy, Depop වල ෂොපින් කරන එවුන්.this shows the amount of stupid people in this world![]()
Hithahanko aru uge ChatGPT subscription eka nawaththuwa gaman app eka gaththa unta wena deඔය පොඩ්ඩයි. ඔයිට වඩා අන්තයි Etsy, Depop වල ෂොපින් කරන එවුන්.![]()


ලෝකල් සිංහලුන්ට මේ යන විදියට බයින් පවර් එකක් තියෙයිද?@kasun_kbp
Mata hitha ganna ba ChatGPT ekata kothanin enter wennada kiyala bn.
Specially local sinhalun ta service ekak denawa international focus karanawada kiyala.
Long term.
හිතපන්කෝ මීට වඩා හොද UI එකක් එක්ක,Hithahanko aru uge ChatGPT subscription eka nawaththuwa gaman app eka gaththa unta wena de
Anika oya API key eka daala app hadana ekata aniwa restriction ekak enawa.
Free deela thiyena ChatGPT salli deela pawichchi karana dial ...![]()
Coding තමා ඉතින් වෙන ඕනි නම් Ideas Brainstorm කරගන්න පුළුවන්.සොප්ටෙයා වලට සම්බන්ද ඕකෙන් දාන්න පුලුවන් වෙන සෙල්ලම් නැද්ද
ඒක වටිනවනෙ.. පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ එහෙනම්Coding තමා ඉතින් වෙන ඕනි නම් Ideas Brainstorm කරගන්න පුළුවන්.