ChatGPT එකට UI එකක් ගහලා දවස් 6න් $22,711ක් හොයපු වියට්නාම් කොල්ලා 😍

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔව් ප්‍රශ්නේ වැරැද්ද පේන්නත් එක්ක තමයි මං දැම්මේ ඕක.
    Political ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට බොරු උත්තර හම්බ වෙන්නේ.
    V4 එකෙන් වෙනසක් එනකන් ඉමු.

    අම්මට සිරි එහෙමද, WP ප්ලගින් වලටත් සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා තමා.
    ChatGPT Integrate කරපු WP ප්ලගින් එකක් හදන එකාට ඊලගට ගොඩ යන්න පුළුවන්.

    ChatGPT Integrate කරපු WP ප්ලගින් එකක් හදපන්. නැත්නම් ChatGPT Google Marketplace Addon or Office Addon එකක් හදපන්.

    නෑ. UI එක වගේම Feedback ස්පීඩ් එකත් වැඩියි මොකද OpenAI Quota එක යූස් කරන නිසා.
    ChatGPT හයි ඩිමාන්ඩ් වෙලාවට මේකෙන් වැඩ කරන්න පුළුවන්.
    Chatgpt android app ekak hadalada?
     
    • Like
    Reactions: kasun_kbp

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පොර මේ ප්‍රොජෙක්ට් එකෙන් $22,711ක් හෙව්වට කලින් කරපු SaaS ප්‍රොජෙක්ට් 2ම ෆේල් වෙලා.
    ඩොලර් 100ක් වත් හොයාගන්න බැරිවෙන්නම.
    උබේ post එකේ මට personally hit වුණ කෑල්ල මේක :love:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    උබේ post එකේ මට personally hit වුණ කෑල්ල මේක :love:
    හිතපන්කෝ මාස ගාණක් කෝඩ් කරලා හදපු ප්‍රොජෙක්ට් දෙකක් ෆේල් වෙලා,
    නිකන් සයිඩ් ප්‍රොජෙක්ට් එකක් හිට් වුනාම 🤭

    Chatgpt android app ekak hadalada?
    ඔව් චයිනීස් එකෙක් හදලා තිබ්බා. හැබැයි කොපිරයිට් ප්‍රශ්න නිසා ඌ ගූගල් ප්ලේ දාලා නෑ නිකන් APK එක දීලා තිබ්බ.
    ------ Post added on Mar 12, 2023 at 7:46 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Product hunt එක ගැන කියපන්කො @kasun_kbp
    ProductHunt කියන්නේ මාකට්ප්ලේස් එකක් බං.
    විශේෂත්වේ මෙතන ගොඩක් බහුතරයක් ඉන්නේ IM වල, SaaS Startup වල, Incubator, Accelerators Programmes වල උඩම ලේයර් දෙක තුනේ ඉන්න එවුන්. මුන් ගොඩක් වෙලාවට බලන් ඉන්නේ අලුත් කන්සේප්ට්, අයිඩියා එකක්, ස්ටාටප් එකක් ආපු ගමන් ඒක ඇනලයිස් කරලා ඉන්වෙස්ට් කරන්න. ඕක තමයි ප්‍රඩක්ට් හන්ට් එකේ ප්‍රධාන අරමුණ.

    අතරින් පතර මාකටර්ස්ලා, ෆ්රීලාංසර්ස්ලා, ඩිවෙලොපර්ස්ලා ඉන්නවා.
    උබට උබේ ප්‍රඩක්ට් එකක් කියලා ඕනිම දෙයක් විකුණන්න පුළුවන්.
    Web Apps, Saas Tools, Freemium Tools වගේම Templates, Notion Templates, Excel Addons ඕනි දෙයක් විකුණන්න වගේම Product එකට Exposure එකක් ගන්නත් පුළුවන්. ගොඩක් මාකටර්ස්ලා යූස් කරන්නේ Brand Awareness එක කරගන්න පුළුවන් tool එකක් විදියට.

    උබ මොකක් හරි tool එකක් හරි වෙබ් ඇප් එකක් හරි හදලා Leads ල ගෙන්න ගන්න ඕනි නම් මේකේ ප්‍රඩක්ට් ලෝන්ච් එකක් කරන්න පුළුවන්.
    මේකට උබට පර්සනල් ඊමේල් එකෙන් අකවුන්ට් එකක් හදන්න බෑ. ලෝන්ච් කරන ප්‍රඩක්ට් එකේ ඩොමේන් එකට ඊමේල් එකක් හදලා ඒකෙන් තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. පර්සනල් එකෙන් ඕනි නම් ප්‍රඩක්ට් එකේ සේල්ස් පිච් එක දාන්න පුළුවන්.

    https://www.producthunt.com/posts/new
     
    • Like
    Reactions: Sabren and shenat

    Ela ela thanks bn. Waddek thama kasun koluwa.
     
    • Wow
    Reactions: kasun_kbp

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Mekata ChatGPT subscription eka onada ban ($20/month) ?

    Your API key is not working. You need a paid account on OpenAI in order to use the ChatGPT API Key (the free trial won't work). If you already have a paid OpenAI account, check to see if you still have sufficient credits. Also, try creating a new API key and trying again. If this problem persists, please contact support.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Mekata ChatGPT subscription eka onada ban ($20/month) ?
    නෑ බං. OpenAI free කෝටා එකක් හම්බ වෙනවනේ. ඒකෙන් API key එකක් ගන්න පුළුවන්.
    Mata therenne ne mu meka hadala dawasen deken easy meka market kare kohomada kiyala
    මුගේ ට්විටර් එකේ ෆලොවර්ස් බේස් එකක් ඉන්නවා. ඔක්කොම වගේ ඩිවෙලොපර්ස්ලා, මාකටින් වල ඉන්න එවුන්.
    ProductHunt එකට දැම්මට පස්සේ කොහොමත් මාකට් වුනා. උගේ ලක් එක තමා ඉතින්.
    සමහර ProductHunt ප්‍රොජෙක්ට්ස් තියෙනවා ලෝන්ච් වෙලා ඒ ගමන්ම ෆේල් වෙන ඒවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කරපං කරපං. මූත් ඔය කරලා තියෙන්නේ.
    ලංකාවේ ProductHunt එකට ප්‍රොජෙක්ට්ස් දාපු එවුන් දෙන්නයි මං දැනට දන්නේ.

    Mama 3k submit kerela tiyenewa..1k number 6 wage awa..

    එහෙනම් මං අර දන්නවා කිව්වා දෙන්නගෙන් එක්කෙනෙක් උබ 😍🙌

    Names deka DM keranne balanna ..෴.mama danna tawa dennek innewa..ethekota ethenama 3i.

    Dinuka, Tharindu, or Ahmed?

    Nope…ehenan 6 i 🤣

    Thopi dennama danna reddak na... 🤣🤣🤦‍♂
     
    • Sad
    Reactions: kasun_kbp

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    නෑ බං. OpenAI free කෝටා එකක් හම්බ වෙනවනේ. ඒකෙන් API key එකක් ගන්න පුළුවන්.

    මුගේ ට්විටර් එකේ ෆලොවර්ස් බේස් එකක් ඉන්නවා. ඔක්කොම වගේ ඩිවෙලොපර්ස්ලා, මාකටින් වල ඉන්න එවුන්.
    ProductHunt එකට දැම්මට පස්සේ කොහොමත් මාකට් වුනා. උගේ ලක් එක තමා ඉතින්.
    සමහර ProductHunt ප්‍රොජෙක්ට්ස් තියෙනවා ලෝන්ච් වෙලා ඒ ගමන්ම ෆේල් වෙන ඒවා.

    TFS... Dan ChatGPT UI ekak hadala publish karala thiyenne uma vitharadai da machan? Naththam meka uge luck ekata demand una UI ekak da? Mama post kipayak ma dakka ubata ChatGPT gana hoda knowladge ekak thiyeawa. Apith ekka share kara gannawata thanks.

    Ah thawa deyak, personal use tool ekai SAAS app ekai kiyanne 2k da?
    Mama dakka godak market places wala developers la $100-500 ganan walata hadala denawa.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    TFS... Dan ChatGPT UI ekak hadala publish karala thiyenne uma vitharadai da machan? Naththam meka uge luck ekata demand una UI ekak da? Mama post kipayak ma dakka ubata ChatGPT gana hoda knowladge ekak thiyeawa. Apith ekka share kara gannawata thanks.

    Ah thawa deyak, personal use tool ekai SAAS app ekai kiyanne 2k da?
    Mama dakka godak market places wala developers la $100-500 ganan walata hadala denawa.
    මෙහෙම තව ප්‍රොජෙක්ට්ස් තිබ්බා ප්‍රඩක්ට් හන්ට් එකේ. ඒවා ටාගට් කරලා තිබ්බේ developers ලව.
    මෙහෙම ක්ලීන් UI එකක් තිබ්බේ නෑ එකකවත්. Dark Mode, Daylight Mode Toggle කරන්න, Chat History Download කරන්න එකකවත් දීලා තිබ්බේ නෑ. කොහොම හරි උගේ ලක් එකයි, ට්විටර් එකේ ඉන්ෆ්ලුවන්ස් එකයි බලපාන්න ඇති.
    personal use tool, SAAS app දෙකක් බං. SaaS එකේ කමර්ෂල් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.
    මේක තාම LinkedIn ක්‍රවුඩ් එකට නෝට් වුනේ නෑ, එතෙන්ටත් ගියාම මුගේ ප්‍රොෆිට් එක අඩුම ගානේ 10X වත් වෙයි.
     
    • Love
    Reactions: Vitamin K

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මෙලො උට්ටක් තෙරුන් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ උට්ට :( :P
    ඕක නිකන් යූස් කරලා බලපන්. ChatGPT වලට වඩා හොදට Improve කරලා තියෙනවා.