ChatGPT එකට UI එකක් ගහලා දවස් 6න් $22,711ක් හොයපු වියට්නාම් කොල්ලා 😍

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    උබට ඔහෙන් පේමන්ට් ගේට්වේ ගන්න පුලුවන් එකේ ට්‍රයි එකක් දීල බලපන් අදහසක් තියෙනව නන් ෆයිවර් එකෙන් මිට්ටෙක්ව හයර් කරගෙන. ඔය කන්ස්ට්‍රක්ශන් පැත්තෙ ඔෆිස් වැඩ කරන්න ගියාම එක්සෙල් පුරවගෙන කරන වැඩකට මේකෙන් සප් එකක් ගන්න පුලුවන් දේවල් ඇතිනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    උබට ඔහෙන් පේමන්ට් ගේට්වේ ගන්න පුලුවන් එකේ ට්‍රයි එකක් දීල බලපන් අදහසක් තියෙනව නන් ෆයිවර් එකෙන් මිට්ටෙක්ව හයර් කරගෙන. ඔය කන්ස්ට්‍රක්ශන් පැත්තෙ ඔෆිස් වැඩ කරන්න ගියාම එක්සෙල් පුරවගෙන කරන වැඩකට මේකෙන් සප් එකක් ගන්න පුලුවන් දේවල් ඇතිනෙ.

    මට දැන් නං spreadsheet වලින් වැඩ නැති තරං බන්. ඉස්සර නං තිබුණා. දැන් මගේ වැඩ chatgpt එකෙන් තාම කරන්න බෑ කියල මට 99% ක් වගේ විශ්වාසයි. (පුලුවන් උනා නං මං කැමතියි. 😁)

    අඩෝ @EVC මූට පැහැදිලි කරපන්.
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    මට දැන් නං spreadsheet වලින් වැඩ නැති තරං බන්. ඉස්සර නං තිබුණා. දැන් මගේ වැඩ chatgpt එකෙන් තාම කරන්න බෑ කියල මට 99% ක් වගේ විශ්වාසයි. (පුලුවන් උනා නං මං කැමතියි. 😁)

    අඩෝ @EVC මූට පැහැදිලි කරපන්.
    උබට යුස් කරන්න නෙවෙයි උබ ඉන්න industry එකට වැද්ගත් වෙන දෙයක් කියල කිව්වේ.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    @kasun_kbp

    Mata hitha ganna ba ChatGPT ekata kothanin enter wennada kiyala bn.
    Specially local sinhalun ta service ekak denawa international focus karanawada kiyala.
    Long term.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔය පොඩ්ඩයි. ඔයිට වඩා අන්තයි Etsy, Depop වල ෂොපින් කරන එවුන්. 🤭
    Hithahanko aru uge ChatGPT subscription eka nawaththuwa gaman app eka gaththa unta wena de :rolleyes:
    Anika oya API key eka daala app hadana ekata aniwa restriction ekak enawa.
    Free deela thiyena ChatGPT salli deela pawichchi karana dial ... :rofl:
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    @kasun_kbp

    Mata hitha ganna ba ChatGPT ekata kothanin enter wennada kiyala bn.
    Specially local sinhalun ta service ekak denawa international focus karanawada kiyala.
    Long term.
    ලෝකල් සිංහලුන්ට මේ යන විදියට බයින් පවර් එකක් තියෙයිද?
    කෝපරේට් ලෙවල් එකට මොකක් හරි ගහපන්. ඔය Financial Analysts ලට වගේ.

    Hithahanko aru uge ChatGPT subscription eka nawaththuwa gaman app eka gaththa unta wena de :rolleyes:
    Anika oya API key eka daala app hadana ekata aniwa restriction ekak enawa.
    Free deela thiyena ChatGPT salli deela pawichchi karana dial ... :rofl:
    හිතපන්කෝ මීට වඩා හොද UI එකක් එක්ක,
    මේකෙම ෆීචර්ස් ඔෆිෂල් chatgpt එකෙන් දෙන්න පටන් ගත්තම 🤭
    කොහොමත් මං දැන් දවස් දෙකක් විතර පාවිච්චි කරපු නිසා තේරුනේ මේ UI එක ඔෆිෂල් එකට වැඩිය annoying 😥
    ------ Post added on Mar 13, 2023 at 1:00 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,985
    113
    සොප්ටෙයා වලට සම්බන්ද ඕකෙන් දාන්න පුලුවන් වෙන සෙල්ලම් නැද්ද
     
    • Sad
    Reactions: kasun_kbp