ChatGPT දාගෙන උත්තර දීලත් මාව වැඩට ගන්නවා කිව්වා 🙃

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක (නම අයින් කරන්න කියලා හුඟදෙනෙක් කියපු නිසා ඒක මෙතනින් ගැලෙව්වා). ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ නෑ.

    ඊයෙ HR එකෙන් කියනවා assignment එකක් ඕන නෑලු වැඩේ almost finalizedලු සැලරි එක නෙගෝෂියේට් කරගන්න විතරලු තියෙන්නේ. ඒකට දවස් දෙකක් දෙන්නලු.

    හ්ම්... මොකද බන් කරන්නෙ. දැන් වැඩ කරන තැන නෝටිස් පීරියඩ් එක දවස් 45යි. තාම අඬගැහුවෙ නෑ එතනින්. Remotely තමයි වැඩ කරන්න තියෙන්නේ. ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මේ පේන්නේ නැද්ද තව එකක් 🤭

    u0zFlvY.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක KernerNorland. ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ නෑ.

    ඊයෙ HR එකෙන් කියනවා assignment එකක් ඕන නෑලු වැඩේ almost finalizedලු සැලරි එක නෙගෝෂියේට් කරගන්න විතරලු තියෙන්නේ. ඒකට දවස් දෙකක් දෙන්නලු.

    හ්ම්... මොකද බන් කරන්නෙ. දැන් වැඩ කරන තැන නෝටිස් පීරියඩ් එක දවස් 45යි. තාම අඬගැහුවෙ නෑ එතනින්. Remotely තමයි වැඩ කරන්න තියෙන්නේ. ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?
    If you chested you will fail in the job. Umbsta job dka epa wei.
    Kammrli nowi skills hada ganin. Yako AI umbata wada hondai kiyanne lajja wenna ona deyak
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවස් 45යි

    senior position කියන්නෙ commonly use වෙන IDEs, design patterns, arch patterns, tools, libs, best practices, CI/CD, scrum seen, core language, data structures, risk analysis, load handle දැනගෙන ඉන්න ඕන,

    උබ කරන tech stack එකෙක් ඔය ටික නම් වසයෙන් දැනගන්න, පොඩි සාම්ප්ලෙ එකක් ගහල බලන්න, අඩු ගානෙ කියවල බලන්න දවස් 45ක් හොදටම ඇති.

    වැඩෙ බාරගෙන කරගෙන පලයන්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෝඩ ගොන් හරකා
    ඔහොම details ඔක්කොම ප්‍රසිද්දියේ දාන්න එපා
    සිංහලුන්ගේ හැටි දන්නේ නැද්ද?

    අනිත් එක උබ ඔතන cheat කරලත් එක්ක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක KernerNorland. ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ නෑ.

    ඊයෙ HR එකෙන් කියනවා assignment එකක් ඕන නෑලු වැඩේ almost finalizedලු සැලරි එක නෙගෝෂියේට් කරගන්න විතරලු තියෙන්නේ. ඒකට දවස් දෙකක් දෙන්නලු.

    හ්ම්... මොකද බන් කරන්නෙ. දැන් වැඩ කරන තැන නෝටිස් පීරියඩ් එක දවස් 45යි. තාම අඬගැහුවෙ නෑ එතනින්. Remotely තමයි වැඩ කරන්න තියෙන්නේ. ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?
    Get and do
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    අනාගතේ ගැන ප්ලෑනක් නැති ඔහේ ජීවත් වෙන උන් ගන්නෙ මොකටද

    දැන් උබම කියපන්කො අනාගත ප්ලෑනත් ChatGPT එකෙන්ම ගත්තම මොකක්ද ඒ ඉන්ටවිව් එකෙන් employer ට ඇති වැඩේ කියලා. 🤭
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක KernerNorland. ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ නෑ.

    ඊයෙ HR එකෙන් කියනවා assignment එකක් ඕන නෑලු වැඩේ almost finalizedලු සැලරි එක නෙගෝෂියේට් කරගන්න විතරලු තියෙන්නේ. ඒකට දවස් දෙකක් දෙන්නලු.

    හ්ම්... මොකද බන් කරන්නෙ. දැන් වැඩ කරන තැන නෝටිස් පීරියඩ් එක දවස් 45යි. තාම අඬගැහුවෙ නෑ එතනින්. Remotely තමයි වැඩ කරන්න තියෙන්නේ. ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?

    Frontend Engineer or Full Stack Engineer?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    අනාගතේ ගැන ප්ලෑනක් නැති ඔහේ ජීවත් වෙන උන් ගන්නෙ මොකටද

    දැන් උබම කියපන්කො අනාගත ප්ලෑනත් ChatGPT එකෙන්ම ගත්තම මොකක්ද ඒ ඉන්ටවිව් එකෙන් employer ට ඇති වැඩේ කියලා. 🤭
    ඒවගේ ප්‍රශ්න වලට උත්තර ChatGPT එකෙන් ගත්තෙ නෑ බං
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    මෝඩ ගොන් හරකා
    ඔහොම details ඔක්කොම ප්‍රසිද්දියේ දාන්න එපා
    සිංහලුන්ගේ හැටි දන්නේ නැද්ද?

    අනිත් එක උබ ඔතන cheat කරලත් එක්ක
    උඹ කියන කතාව ඇත්ත. මං නම අයින් කරා