පොසිෂන් එක Senior Software Engineer කම්පනි එක (නම අයින් කරන්න කියලා හුඟදෙනෙක් කියපු නිසා ඒක මෙතනින් ගැලෙව්වා). ටෙක්නිකල් ඉන්වවීව් දෙකේදිම හිරවෙච්ච තැන් සෑහෙන්න තිබ්බා. දෙවෙනි එකේදි කිව්වා figma ලින්ක් එකක් එවන්නම් පැය දහයක් ඇතුලත UI එක හදලා එවන්න කියලා. Device responsive වෙන්න ඕනි කිව්වා. 99% accurate වෙන්න ඕනි කිව්වා. හැබැයි එහෙම link එකක් මේල් කරලා තිබ්බෙ නෑ.
ඊයෙ HR එකෙන් කියනවා assignment එකක් ඕන නෑලු වැඩේ almost finalizedලු සැලරි එක නෙගෝෂියේට් කරගන්න විතරලු තියෙන්නේ. ඒකට දවස් දෙකක් දෙන්නලු.
හ්ම්... මොකද බන් කරන්නෙ. දැන් වැඩ කරන තැන නෝටිස් පීරියඩ් එක දවස් 45යි. තාම අඬගැහුවෙ නෑ එතනින්. Remotely තමයි වැඩ කරන්න තියෙන්නේ. ChatGPT පිහිටෙන් ගොඩදාගන්ත හින්දා ඉස්සරහට මට කෙල වෙයිද?

Last edited: