ChatGPT මරු නේද බන්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මරු නෙමෙයි, chatGPT කියන්නෙ මරුවා. මේකෙ නාකියො ටික මෙහෙම එක්ක් ආවද කියලවත් දන්නෙ නැහැ.
    මේ පෝස්ට් එක විතරයි මම දැක්කෙ මෙච්චර life changing tech එකක් ඇවිල්ලත්

    උන්ගෙ ජොබ් ටික ගහල ගිහිල්ල පාරට වැටුනම විතරක් හොයල බලයි.

    ඒ මගුලට කෝඩ් ලියන්න පුලුවන්, ලියන කෝඩ් පොඩි එකෙක්ට උනත් පැහැදිලි කරල දෙන්න පුලුවන්, කවි, කතන්දර, විහිලු, රචනා, ගණිත ගැටලු ඕනෙ එකක් ඕනෙ ස්ටයිල් එහෙකට ලියන්න පුලුවන්.

    ඕකට සින්හල ට්‍රේන්කරා කියමුකො. ඊට පස්සෙ ඒ ai model එකට මගෙ ස්ටයිල් එකට කිරියට/එෆ්බී කමෙන්ට් දාන්න පුරුදු කරන්න පුලුවන්
    ------ Post added on Dec 5, 2022 at 3:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668

    Loweth kawadawath human mind eka ona wena eka nathi wenne ne. MOken code liwwath human mind eken karana optimization AI/ML walin karanna be.

    So skills tiyena un hamadaama indi, nathi un chuthawei.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    A lot of people are checking out ChatGPT right now. We’re doing our best to make sure everyone has a chance to try it out, so please check back soon!
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Loweth kawadawath human mind eka ona wena eka nathi wenne ne. MOken code liwwath human mind eken karana optimization AI/ML walin karanna be.

    So skills tiyena un hamadaama indi, nathi un chuthawei.
    මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.

    දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්‍රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?

    මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.

    https://github.com/falleng0d/ai-downloader

    A python file downloader almost entirely made by OpenAi Codex

    ප්‍රොරෝගැමර්ස්ල දැන් ඉතින් ගෙදර ඉන්න 🤣
    ප්‍රෝග්‍රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
    ------ Post added on Dec 5, 2022 at 3:56 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    MW-GD647_skynet_20180213113524_ZH.jpg
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    දැන් නම් සයිට් එක ඩව්න්. උන් හැබැයි බොටා අයින් කරගත්තත් ඇල්ටනේට් ඕපන් සෝස් බොට්ටු එයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මතකද අවුරුද්දකට කලින් මිනිස්ස්කිව්ව AI වලට මොනා කලත් human creativity එකට ගහන්න බැහැ කියල? Stable diffusion වගේ දේවල් ඒ කතාව වැරදියි කියල පෙන්නුව. තාම ඇවිල්ල අවුරුද්දක්වත් නැහැ, ඒත් මිනිස් නිර්මාණ වලින් වෙනස් කරල අඳුර ගන්න බැරි විදිහෙ නිර්මාණ දැනටම produce කරනව.

    දැන් හිතන්න මේ models මිනිහෙක්ට වඩා කිහිප ගුණයක් වේගයෙන්, continuously ට්‍රේන් කරන්න පුලුවන් කියල.මේවට කරන්න බැරි වෙන දෙයක් තියෙයිද තව අවුරුදු දෙක තුනකින්?

    මම නම් හිතන්නෙ ඕනෙම ස්කිල් එකක් පරද්දන්න පුලුවන් AI ලගඳිම එයි.

    ප්‍රෝග්‍රෑමර්සල නෙමේ, ඕනෙ ජොබ් එහෙකට බැටේ වදිනව. උබෙ ජොබ් එක මොකද්ද?
    ------ Post added on Dec 5, 2022 at 3:56 PM
    Tawa aurudu gaanakata wenne ne ban. Engineering kiyanne mokakda kiyala danne nathi un itin eka eka katha kiyai. Un ekka argue karala wadakuth ne itin. Art and Engineering are 2 different things ban
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    Still, this is not the real intelligence that humans are looking for.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Tawa aurudu gaanakata wenne ne ban. Engineering kiyanne mokakda kiyala danne nathi un itin eka eka katha kiyai. Un ekka argue karala wadakuth ne itin. Art and Engineering are 2 different things ban
    වෙන්න පුලුවන්, වෙන්න පුලුවන්. කවදාවත් automate කරන්න බැරි දේවල් ඇති. මන් කියන්නෙ මේ ai වලින් threat එක එන්නෙ unskilled උන්ට විතරක් නෙමෙයි. ගොඩාක් ස්කිල්ඩ් ප්‍රොග්‍රෑමර්ස්ල්ල, writersla, designers ලගෙ ජොබ් ගහල යයි මේ ටෙක් තව ටිකක් improve වුන ගමන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මරු නෙමෙයි, chatGPT කියන්නෙ මරුවා. මේකෙ නාකියො ටික මෙහෙම එක්ක් ආවද කියලවත් දන්නෙ නැහැ.
    මේ පෝස්ට් එක විතරයි මම දැක්කෙ මෙච්චර life changing tech එකක් ඇවිල්ලත්

    උන්ගෙ ජොබ් ටික ගහල ගිහිල්ල පාරට වැටුනම විතරක් හොයල බලයි.

    ඒ මගුලට කෝඩ් ලියන්න පුලුවන්, ලියන කෝඩ් පොඩි එකෙක්ට උනත් පැහැදිලි කරල දෙන්න පුලුවන්, කවි, කතන්දර, විහිලු, රචනා, ගණිත ගැටලු ඕනෙ එකක් ඕනෙ ස්ටයිල් එහෙකට ලියන්න පුලුවන්.

    ඕකට සින්හල ට්‍රේන්කරා කියමුකො. ඊට පස්සෙ ඒ ai model එකට මගෙ ස්ටයිල් එකට කිරියට/එෆ්බී කමෙන්ට් දාන්න පුරුදු කරන්න පුලුවන්
    ------ Post added on Dec 5, 2022 at 3:33 PM

    ehema comment danna poddak train karapanko :rofl:

    me AI ekata hithanna puluwnda?? thread eka kiyawala, uba wenuwata genuine opinion ekak post karanna puluwanda??

    ewa wenne na...thamath Turing test eka pass wuna AI ekak wath nathi eke kohomath owa karanna ba bn :no: anith eka programming kiyanne code kallak liyana ekama nemei ne...

    client kenek ge requirements identify karaganne kohomada? client kenek definitions ekka keywords walin requirements denne nane...ambiguous godak ewa...e nisa thamai human interpreter kenek hariyata clarify karaganne daha dolos wathaawak..:yes:

    e karalath kochara requirements change wenawada :baffled:

    AI ekata hariyata requirements feed karanawa kiyanneth nikan code liyanwa wage wadak thamai ehema baluwama..piece by piece code generate karagattath ekata kawuru hari complete logically requirement eka input karanna one..

    random image ekak generate karana ekai, requirements anuwa program ekak liyana ekai dekak ne bn..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    වෙන්න පුලුවන්, වෙන්න පුලුවන්. කවදාවත් automate කරන්න බැරි දේවල් ඇති. මන් කියන්නෙ මේ ai වලින් threat එක එන්නෙ unskilled උන්ට විතරක් නෙමෙයි. ගොඩාක් ස්කිල්ඩ් ප්‍රොග්‍රෑමර්ස්ල්ල, writersla, designers ලගෙ ජොබ් ගහල යයි මේ ටෙක් තව ටිකක් improve වුන ගමන්
    ehema comment danna poddak train karapanko :rofl:

    me AI ekata hithanna puluwnda?? thread eka kiyawala, uba wenuwata genuine opinion ekak post karanna puluwanda??

    ewa wenne na...thamath Turing test eka pass wuna AI ekak wath nathi eke kohomath owa karanna ba bn :no: anith eka programming kiyanne code kallak liyana ekama nemei ne...

    client kenek ge requirements identify karaganne kohomada? client kenek definitions ekka keywords walin requirements denne nane...ambiguous godak ewa...e nisa thamai human interpreter kenek hariyata clarify karaganne daha dolos wathaawak..:yes:

    e karalath kochara requirements change wenawada :baffled:

    AI ekata hariyata requirements feed karanawa kiyanneth nikan code liyanwa wage wadak thamai ehema baluwama..piece by piece code generate karagattath ekata kawuru hari complete logically requirement eka input karanna one..

    random image ekak generate karana ekai, requirements anuwa program ekak liyana ekai dekak ne bn..
    Oya radical wella dangalana gobbayo tama AI/ML gaga haminenne. Human brain eka replace karanna loweth be ban.

    AI/ML will never replace humans, they will take over easy tasks so that humans have more time to work on difficult things.
     
    ඕ තාම ෆස්ට් ස්ටෙප් එකේනෙ ඉන්නෙ. තව improve උනාම මොන වගේ වෙයිද කියල හිතා ගන්න බැහැ තාම.

    හැබයි උබ ඒ AI එකත් එක්ක ප්ලේ කරල බැලුවද? සමහර වෙලාවට කියන දේවල් නිකන් මනුස්සයෙක් කියන දේවල් වලින් වෙනස් කරල අඩුර ගන්න අමාරුයි. r/chatGPT එකට ගිහිල්ල බලන්න බොටා කියල තියන දේවල්.

    මන් පොඩි විස්තරයක් කරල, ටාගට් ඕඩියන්ස් එකට ගැලපෙන්න react ලෑන්ඩින්ග් පේජ් එක්ක් හදල දෙන්න කිව්ව. ඌ කෝඩ් එක එව්ව animated nav bar එකකුත් එක්ක සයිට් එකක්. කිව්වහම තව පේජ් 2කුත් add කරා.

    වැරදි කිව්වහම ඒවත් හදා ගන්නව.

    උබ
    Oya radical wella dangalana gobbayo tama AI/ML gaga haminenne. Human brain eka replace karanna loweth be ban.

    AI/ML will never replace humans, they will take over easy tasks so that humans have more time to work on difficult things.
    උබ මේ AI use කරල බැලුවද බන්? දැන්නම් සයිට් එක ඩවුන් මන් හිතන්නෙ
    ------ Post added on Dec 5, 2022 at 5:04 PM