ChatGPT වලින් software එකක් හදන හැටි මුල ඉදල

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    මේ FB එකට ලියපු ලිපිය මේ වීඩියෝ එක ගැන.

    -------------------------------------------------------------------------------------------------------------------------------

    මේක මැජික් එකක්.

    dewmal_The_image_portrays_a_striking_futuristic_scene._At_the_c_1be3a6bb-5002-4374-b4ac-dd0b37e095e7.png

    ඕනිම වැඩක භාගයක් විතර සුටුස් ගාල ඉවර කරගන්න පුලුවන්.

    මම කලින් මෝඩ යකාව බැදගෙන වැඩ ගන්න ලිපියෙන් පොරොන්දු උන වීඩියෝ එක හදන්න යනකොට තමා මේ වැඩේ මටත් තේරුනේ මේකත් කියල දුන්න නන් වටිනව නේද කියල.

    මේ තියෙන්නෙ ඒ විඩියෝ එකේ ලින්ක් එක

    ඒ ලිපියෙ අපි වැඩේ කරන්න කියපු විදිය මතක නන් මම ඒකෙදි කිව්ව වැඩේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න කියල. මේක ඇත්තටම ChatGPT එකෙන් වැඩ ගන්න විතරක් නෙවෙයි අපි කරන ඕනිම Programming වැඩකට වගේම ඕනිම අනික් වැඩකටත් ගන්න පුලුවන් ක්‍රමයක්.

    ඔයාට programming දැනුම පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් මේකේ මුල් විනාඩි කිපයේ කතා කරන ඒ කොටස ගොඩක් වැදගත් වෙයි. අපි ලියන ඕනිම software එකක එහෙමත් නැත්තං අපි කරන ඕනිම වැඩක කිව්වත් වැරැද්දක් නෑ අපි හදාගන්න ඕනි හරියටම අපි කරන්න ගන්නේ මොකද්ද කියන plan එක. ඒක හදාගන්න පුළුවං නං අපිට අපි කරන්න යන වැඩේන් බාගයක් විතර ඉවරයි වැඩේ පටන් ගන්නකොට.

    plan එකක් හදනව කිව්වම ඒක මේ ලොකුවට කරදර වෙන්න ඕනි දෙයක් නෙවෙයි. අපි හැම වෙලේම කරන්න මොකක් හරි ගැටලුවකට විසදුමක් හොයන එකනෙ ඉතින් ඕක විසදන්න පිලිවෙලක් තියෙනව ඒ පිලිවෙල පටන් ගන්නෙ අපි භාවිතා කරන inputs ටිකෙන් ඊට පස්සෙ ඒ inputs ටික අපි process කරල outputs ගන්නව. එතකොට ඔය විසදුම භාවිතා කරන users ල ඉන්නව එයාලට භාවිතා කරන්න features තියෙනව. ඉතින් අපේ plan එක වෙන්නෙත් ඔය කොටස් ටික ලියාගන්න එක. ඊට පස්සෙ ඉතින් අපි විසදගන්න තෝරගත්ත ක්‍රමයට ප්‍රශ්නෙ විසදගන්නව.

    මේක ඔයාල වැඩ කීපයකට භාවිතා කරාම තේරෙයි මේක කොච්චර දුරකට හැම වැඩකටම වගේ ගන්න පුලුවන්ද කියන එක. අපි මේ කරන්නෙ අපි කරන වැඩේ පිලිවෙල කරගන්න එක. ඒකෙන් අපිට අදහසක් එනව අපි කරන්න ඕනි මොකද්ද කියන එක සහ අපි ඒක කරගෙන යන්න ඕනි විදිය මොකද්ද කියන එක. එතකොට අපිට මොකක් හරි තැනක් වැරදුනොත් හරි හිරඋනොත් හරි ලේසියෙන්ම ඒ කොටසට පිලියමක් හොයාගන්න පුලුවන්. මේ වීඩියෝ එකේම මට එහෙම වැඩකුත් කරන්න උනා අන්තිම හරියට වගේ වෙන්න.

    මේ ක්‍රමය කියල දුන්නෙ Prof Asoka Karunananda ගුරුතුමා. අපිට ප්‍රශ්න ආවම විසදගන්න හැටි කියල දෙනකොට කියල දීපු මේ ක්‍රමය සෑහෙන්න වටින එකක්. එතුමා ලියුපු පොත් දෙකක් තියෙනව ඔය ප්‍රශ්න විසදන විදි ගැන වැඩි දුර තොරතුරු කෙනෙක්ට ඕනි නන් ඒව අරගෙන කියවල බලන්න පුලුවන් (How to write your thesis, How to Do Research).

    Startup එකක් එහෙම පටන් අරගන්න ඉන්න කෙනෙක්ට එහෙමත් නැත්තන් තමන්ගෙම අදහසකට MVP (Minimum Viable Product) එකක් හදන්න ඉන්න කෙනෙක්ට මේ ක්‍රමය සැහෙන්න වටිනව. ඉස්සරහට අපි එහෙම වැඩකට ගැලපෙන්න කොහොමද මේක පාවිච්චි කරන්නෙ කියලත් බලමු.

    හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ AI වලට බය වෙන්න එපා ඒ Tool එකත් එක්ක වැඩ කරන Skill එකත් ඔයාලගෙ Skill ලිස්ට් එකට ඉක්මනට එකතු කරගන්න.
    #chatgpt #softwaredevelopment #programming
    #artificialintelligence
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    chatgpt ekata 2021 n passe ewa train karala na kiyala thiyenawa neda? ehema train karapu chatgpt ekak thiyeda?
    නෑ එහෙම ට්‍රේන් කරල නෑ GPT Modal. ඒත් 4 ප්ලගින් නන් එනව වෙබ් ඇක්සස් තියෙන.
    මේකෙ භාවිතා කරන්නෙ එයාගෙ දැනුමට වඩා එයාගෙ pattern අදුරගෙන ඒකෙ ඊලග කොටස සම්පූර්ණ කරල දෙන හැකියාව. ඒ නිසා මේ වගේ වැඩකට අලුත් දැනුම එයා ලග නෑ කියන එක ලොකු ගැටලුවක් නෙවෙයි. අලුතෙන් ආව programming language එකක් බැරි වෙන්න පුලුවන් ඒත් එයා ක්‍රමේ දන්න නිසා syntax ටිකයි example ටිකකුයි දුන්නොත් වැඩ ගන්න පුලුවන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    Prof Asoka Karunananda -

    කැරී වෙස හුක්තා. මේ හුක්තා මොරටුවේ කෙල්ලෝ කීයක් බඩ කලා ද. හිටපු ගැනී ගෙන් අයින් වෙලා අවුරුදු 25ක් බාල කෙල්ලෙක් campus එකෙන් බැන්ද.

    අන්තිමටම ඒ කෙල්ල බඩක් උස්සන් campus එකට එනකොට මේ නාකි හුක්ත හෙළුවෙන් දිවුවේ campus එකේ වෙන කෙල්ලෙක් එක්ක ජිගි ජිගි දද ඉන්නවා මාට්ටු වෙලා.

    කෑරිය ගේ ළමයා මැරුණා ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ UK වලදී. මූ හින්දා කොල්ලෝ / කෙල්ලෝ බර ගානක් ජිවිත අදුරු උනා. මු හැම batch එකෙන් ම ළමයි තුන්දෙනෙක් උගේ subject fail කරවනවා. ජීවිතේට pass කරන්නේ නැහැ. ඒ ක උගේ අමුතුම මානසික විකුර්ති තාවයක්.

    මූ අන්ත දුප්පත් පවුලක එකේ ක්. කටු මැටි ගෙදරක ඉදන් ඔතනට එන්න මුගේ අම්ම සැහෙන්න කැපවීමක් කරලා තියෙනවා. අදටත් ඒ අම්ම ඉන්නේ ඒ පැලේ. මු සලකන්නේ නැහැ අම්මටවත්.

    මූ එක්ක සෙනට් එකම ගේමේ ඉන්නේ. මූ ව suspend කරලා අන්තිමටම කොතලවලට ට දැම්මා. මු වගේ ගස් බලු තිරිසන් එකෙක් මොරටුවටම ඉදල නැහැ. අනිත් එවුන් කොචචර ලිංගික අල්ලස් ගත්තත් එලව එලව ගහන්නේ නැහැ. මු හුකන්න දුන්න උන්ට තමා ඉස්සෙල්ල්ලම කෙලින්නේ.

    මුට කොල්ලෝ සැහෙන්න පිරිසක් ගහන්න ගියා. හැමදාම බේරුනේ අනිත් හිත හොද ස්ටෆ් නිසා. එක සැරයක් මුට hall එකක එල්ලලා පොඩි කොල්ලෙක් දස වද දීල තිබ්බා. මුව එදා දොර කඩලා කොල්ලෝ බේර ගත්තේ නැත්ත ම් මුව මරලා. මු එදා කියල මු ට හුකන්න ඕන උනොත් හුකනවා. දුන්නේ නැත්තම් එතනින් ම ජිවිතේ ට campus එකෙන් degrre එක ගන්න බැරි විදියට වැඩ කරනවා කියල. හුකන්න දුන්නත් කෙලිනවා. මොකද පොර බයයි ලු හුකන්න දිපු ඒකා කවද හරි ලොකු පුටුවකට අවොත් උට කෙලි කියලා. මූ නිසා ඔනතරම් කොල්ලෝ කෙල්ලෝ මොරටුව දාලා වෙන campus වලට මාරු වෙලා තියෙනවා.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    @-333- මචන්. මම ඔය සිද්දි ගැන නන් දන්නෙ නෑ. මට උගන්නල තියෙන කන්ටෙන්ට් ගැන විතරයි මම දන්නෙ. පුලුවන් නන් ඔය කමෙන්ට් එක අයින් කරගනින්. ඕකට මට උත්තර දෙන්නත් බෑ නිකන් මඩක් ගැහුව වගේ නෙ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Prof Asoka Karunananda -

    කැරී වෙස හුක්තා. මේ හුක්තා මොරටුවේ කෙල්ලෝ කීයක් බඩ කලා ද. හිටපු ගැනී ගෙන් අයින් වෙලා අවුරුදු 25ක් බාල කෙල්ලෙක් campus එකෙන් බැන්ද.

    අන්තිමටම ඒ කෙල්ල බඩක් උස්සන් campus එකට එනකොට මේ නාකි හුක්ත හෙළුවෙන් දිවුවේ campus එකේ වෙන කෙල්ලෙක් එක්ක ජිගි ජිගි දද ඉන්නවා මාට්ටු වෙලා.

    කෑරිය ගේ ළමයා මැරුණා ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ UK වලදී. මූ හින්දා කොල්ලෝ / කෙල්ලෝ බර ගානක් ජිවිත අදුරු උනා. මු හැම batch එකෙන් ම ළමයි තුන්දෙනෙක් උගේ subject fail කරවනවා. ජීවිතේට pass කරන්නේ නැහැ. ඒ ක උගේ අමුතුම මානසික විකුර්ති තාවයක්.

    මූ අන්ත දුප්පත් පවුලක එකේ ක්. කටු මැටි ගෙදරක ඉදන් ඔතනට එන්න මුගේ අම්ම සැහෙන්න කැපවීමක් කරලා තියෙනවා. අදටත් ඒ අම්ම ඉන්නේ ඒ පැලේ. මු සලකන්නේ නැහැ අම්මටවත්.

    මූ එක්ක සෙනට් එකම ගේමේ ඉන්නේ. මූ ව suspend කරලා අන්තිමටම කොතලවලට ට දැම්මා. මු වගේ ගස් බලු තිරිසන් එකෙක් මොරටුවටම ඉදල නැහැ. අනිත් එවුන් කොචචර ලිංගික අල්ලස් ගත්තත් එලව එලව ගහන්නේ නැහැ. මු හුකන්න දුන්න උන්ට තමා ඉස්සෙල්ල්ලම කෙලින්නේ.

    මුට කොල්ලෝ සැහෙන්න පිරිසක් ගහන්න ගියා. හැමදාම බේරුනේ අනිත් හිත හොද ස්ටෆ් නිසා. එක සැරයක් මුට hall එකක එල්ලලා පොඩි කොල්ලෙක් දස වද දීල තිබ්බා. මුව එදා දොර කඩලා කොල්ලෝ බේර ගත්තේ නැත්ත ම් මුව මරලා. මු එදා කියල මු ට හුකන්න ඕන උනොත් හුකනවා. දුන්නේ නැත්තම් එතනින් ම ජිවිතේ ට campus එකෙන් degrre එක ගන්න බැරි විදියට වැඩ කරනවා කියල. හුකන්න දුන්නත් කෙලිනවා. මොකද පොර බයයි ලු හුකන්න දිපු ඒකා කවද හරි ලොකු පුටුවකට අවොත් උට කෙලි කියලා. මූ නිසා ඔනතරම් කොල්ලෝ කෙල්ලෝ මොරටුව දාලා වෙන campus වලට මාරු වෙලා තියෙනවා.
    podi than wala idan apuwama ohoma thama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Good post TFS, but....

    img_20230616_132454-jpg.207810
    මේක කියෙව්වම මගේ මොලේ ඇක්සිඩන් උනා

    Brain Mind GIF by University of California

    Prof Asoka Karunananda -

    කැරී වෙස හුක්තා. මේ හුක්තා මොරටුවේ කෙල්ලෝ කීයක් බඩ කලා ද. හිටපු ගැනී ගෙන් අයින් වෙලා අවුරුදු 25ක් බාල කෙල්ලෙක් campus එකෙන් බැන්ද.
    මූ තමයි මට AI එපා කෙරෙව්වෙ ☝️ :(
    ------ Post added on Jun 17, 2023 at 3:02 PM
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක කියෙව්වම මගේ මොලේ ඇක්සිඩන් උනා

    Brain Mind GIF by University of California

    මූ තමයි මට AI එපා කෙරෙව්වෙ ☝️ :(
    ------ Post added on Jun 17, 2023 at 3:02 PM
    මොකද්ද අවුල උනේ. ඒ කියල දෙන ඒවගෙ අවුලක්ද? . තියරි වැඩි එකද?
    MSc කොයි බැජ් එකේද හිටියෙ
     
    • Like
    Reactions: topkollek