chatgpt domain

Emios

Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    that bitch is catching domains

    After additional research using whois, I found that 90% of drops went to DomainNameGear, aka Swetha.
    I started using west.xyz to backorder .xyz domains, but Swetha always outbid me,
    she got millions to waste in dollars.noway we can outbid her
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    එහෙම සීන් එකක් තියේද. මම මේ ‍ සීන් එකට අලුත් බන්, මේ ත්‍රෙඩ් එක නිසා තමා බලන්න ගත්තෙ. ඩොමෙන් ප්‍රොටෙක්ශන් කියන එක ගත්තෙ නැතන්ම් කේස් ද . හොස්ට් කරද්දි ද ඒක ඔනේ

    එල බලන්නම්
    ------ Post added on Mar 13, 2023 at 2:02 PM
    පොඩි ටිප් එකක්.
    ඩොමේන් ගද්දි උබේ ඇත්ත විස්තර දෙන්න එපා කවදාවත්.
    උබේ පර්සනල් ඊමේල් එක දෙන්නත් එපා.
    ඩොමේන් ප්‍රොටෙක්ෂන් එක ඕනි නෑ.
    godaddy එකෙන් ඩොමේන් ගන්න එපා.
    Namesilo, Namecheap දෙකෙන් ඕනි එකක්.
    මං අර උඩ ඩොමේන් එක අමතක වෙලා godaddy එකෙන් සර්ච් කරේ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    පොඩි ටිප් එකක්.
    ඩොමේන් ගද්දි උබේ ඇත්ත විස්තර දෙන්න එපා කවදාවත්.
    උබේ පර්සනල් ඊමේල් එක දෙන්නත් එපා.
    ඩොමේන් ප්‍රොටෙක්ෂන් එක ඕනි නෑ.
    godaddy එකෙන් ඩොමේන් ගන්න එපා.
    Namesilo, Namecheap දෙකෙන් ඕනි එකක්.
    මං අර උඩ ඩොමේන් එක අමතක වෙලා godaddy එකෙන් සර්ච් කරේ.

    එක එක සයිට් වල එක එක ගනන්නේ.. Godady එකේ ඔක්කොටම වඩා අඩුයි
    දැන් අපි ගත්ත ඩොමෙන් එකක් විකුනනව නම් මේ සයිට් එක හරහාද ඩීල් එක වෙන්නේ
    ඒක පොඩ්ඩ්ක් කියපන්කො
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    she got millions to waste in dollars.noway we can outbid her
    u1ol6K9.png

    එක එක සයිට් වල එක එක ගනන්නේ.. Godady එකේ ඔක්කොටම වඩා අඩුයි
    දැන් අපි ගත්ත ඩොමෙන් එකක් විකුනනව නම් මේ සයිට් එක හරහාද ඩීල් එක වෙන්නේ
    ඒක පොඩ්ඩ්ක් කියපන්කො
    Godaddy එකේ අඩුයි කිව්වට රිනිව් ෆී එක බලපන් කීයද කියලා.
    ඔව් ඕකෙම මාකට්ප්ලේස්, ඔක්ෂන් දාන්න පුළුවන්.
    නැත්නම් Dan.com, Sedo.com හරහා පුළුවන්.
    මං කරන්නේ මං හදපු landing page එකක සේල් වෙන්න දානවා.
    එතකොට මට ඇනලිටික්ස් බලාගන්නත් පුළුවන් සෙල් වෙයිද නැද්ද කියල.
     
    • Like
    Reactions: dmtx and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ek
    u1ol6K9.png

    Godaddy එකේ අඩුයි කිව්වට රිනිව් ෆී එක බලපන් කීයද කියලා.
    ඔව් ඕකෙම මාකට්ප්ලේස්, ඔක්ෂන් දාන්න පුළුවන්.
    නැත්නම් Dan.com, Sedo.com හරහා පුළුවන්.
    මං කරන්නේ මං හදපු landing page එකක සේල් වෙන්න දානවා.
    එතකොට මට ඇනලිටික්ස් බලාගන්නත් පුළුවන් සෙල් වෙයිද නැද්ද කියල.
    eki gannawa hema magulama
     
    • Sad
    Reactions: kasun_kbp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    brand protection walata loku companies gannawa.car.xyz tiboth ford eken eka salli dila gannawa.e wage
    .ai domain ekak $150 withara wenawa neda awruddata? wikunune natthan aparade nadda salli...?