CHAURA RAJINA pdf - VICTOR IVON

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ඕක කියවලා තියෙනවා. හොඩක් කලින්. පොත මුලින්ම මුද්‍රනය වෙච්ච කාලෙදි. වික්ටර් අයිවන් ගේ තවත් පොතක් තියෙනවා සරත් නන්ද සිල්වා ගැන ලියලා "නොනිමි අරගලය" කියලා. ඒකත් කියවන්න ඔනේ.