Cheaf නෙවි හුත්තො Chef 🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ළහිරු කියන්නේ සල්ලි වලට ඕන හුත්තක් ඉන්ටර්විව් කරන එකෙක්. හැබැයි උගේ ගොබ්බ ටීම් එකේ ගොබ්බ කම් හිටපු ගමන් එලියට එනවා. මේ තියෙන්නේ ඒ වගේ එකක් තමා.

    මු ඉන්ටර්විව් කරන ගොඩක් "සල්ලි කාරයන්ගේ" කතාව තමා උන්ගෙ තියෙන හොදම කාර් එක, රටේ තියෙන එකම කාර් එක වගේ ඒවා. මූට වෙනම දායක සබාවක් ඉන්නවා වැදගෙන ඉන්න.

    • Haha
    Reactions: xVOLDYx and SDCR

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මෙයා නේද ඉස්සර ස්වර්ණවාහිනීයේ මියුසික් චාර්ට් ෂෝ එකක් කරේ.
    තව අර කොන්ඩේ ක්‍රෙල් පිරිමි කෙනත් හිටියා.

    ආයේ අර ලේඩි කෙනෙකුත් හිටියේ.

    ඒක නං මතකයි. ඉස්සර බැලුව
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,584
    21,077
    113
    මූ ඉන්ටවිව් කරන හැම එකාගේම් හෙන කොමන් ලක්ෂණ ටිකක් තියෙනවා...

    Dodgy vibe
    ලගදී සල්ලිකාරයො උන මූදලාලි vibe
    රට හිටියත් සල්ලි තිබ්බත් ගොඩේ ලුකින් vibe
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මෙයා නේද ඉස්සර ස්වර්ණවාහිනීයේ මියුසික් චාර්ට් ෂෝ එකක් කරේ.
    තව අර කොන්ඩේ ක්‍රෙල් පිරිමි කෙනත් හිටියා.

    ආයේ අර ලේඩි කෙනෙකුත් හිටියේ.

    ඒක නං මතකයි. ඉස්සර බැලුව
    Yeah mu dan mugema ekak karan yanawa. yanawa. Muta sira platform ekak tibbata karanne gobba interview. But then again business ekak karana kota wikinena ewane karanna ona, nathuw wena magul newine :-D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඕකා පඩුවස්නුවර පට්ට ඩොටේ එකෙක්..හිඟන වයිබ් එකෙන්ම තේරෙනවනේ.

    සල්ලි අරන් තමයි ඔය දුක අහන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔතන උ මාර්කටින් ට්‍රික් එකක් යුස් කරන්නෙහ් උ චෙෆ් කියන එකෙ ස්පෙලින්ග්ස් නොදැනහ් නෙමෙහ් .. මාර්ක්ටින් වල තියෙන දෙයක් ඔක පොඩි දෙයක් වරද්දන එක
    මිනිස්සු එක ඔස්සෙ යනවාහ් ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මූ ඉන්ටවිව් කරන හැම එකාගේම් හෙන කොමන් ලක්ෂණ ටිකක් තියෙනවා...

    Dodgy vibe
    ලගදී සල්ලිකාරයො උන මූදලාලි vibe
    රට හිටියත් සල්ලි තිබ්බත් ගොඩේ ලුකින් vibe
    LOL sirawata oi. Hama ekata maarama inferiority complex ekak tiyenawa. Unta ona "mama tama salli kaaraya", "mata wena kaatawath nathi car tiyenawa" bla bla bla :ROFLMAO::ROFLMAO:
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    තණකොළ හොදට විකුනන්න පුළුවන් වෙන්නේ හරක් ඉන්න තැනක තමයි. එක එක තැනදී ඉන්න හරක් ප්‍රභේදය රට හරක්, එල හරක්, ගොන් හරක් වගේ වෙනස් උනාට ඔක්කොම උන්ට තණකොළ සුපිරි. එක දන්නා එකා තණකොළ සපයල උගේ ගාන හොයාගන්නවා බන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,351
    113
    ඔතන උ මාර්කටින් ට්‍රික් එකක් යුස් කරන්නෙහ් උ චෙෆ් කියන එකෙ ස්පෙලින්ග්ස් නොදැනහ් නෙමෙහ් .. මාර්ක්ටින් වල තියෙන දෙයක් ඔක පොඩි දෙයක් වරද්දන එක
    මිනිස්සු එක ඔස්සෙ යනවාහ් ..

    aneh nikan palayan pago yannah!
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Yeah mu dan mugema ekak karan yanawa. yanawa. Muta sira platform ekak tibbata karanne gobba interview. But then again business ekak karana kota wikinena ewane karanna ona, nathuw wena magul newine :-D
    ජීවත් වෙන්න සල්ලිත් එපයි.

    ස්වර්ණවාහිනී එකේම නේද හිටියේ පිටිදුවේ හාමුදුරුවෝ ගේ වීඩියෝ මුලින්ම මුලින්ම දාලා පටන් ගත්තු කෙනා.
    හරින්ද්‍ර නේද?

    එයාගෙන් එයාගේ යාලුවෙක් දවසක් ඇහුවා ඇයි මේ වගේ වීඩියෝ දැම්මේ කියලා. මාත් එතන හිටියා. හරීන්ද කිව්වේ එයා පිටිදුවේ හාමුදුරුවෝගේ වීඩියෝ, උමන්දවේ වීඩියෝ දැම්මේ නැතත් ඒක වෙන කෙනෙක් කරනවා, ඒ නිසා හරින්ද්‍රම ඒක කළා කියලා.

    ඕක ලහිරු නොදැම්මත් වෙන යුටියුබ් චැනල් එකක් කරයි.

    ඔහොම ඔහොම ගිහින් මිනිස්සුන්ට එපා වෙලා, වයස් කාණ්ඩ වෙනස් වෙලා ඕවා නවතියි ඉතින් නේද?

    මට මතක හැටියට මීට ඉස්සර කොච්චර ශෝෂල් ෆ්ලැට් ෆෝරම් තිබ්බද. යාහු චැට් රූම් මතකද? 2006-2008 කාලේ කොච්චර ෆේමස්ද.

    කපුටා ඩොට් කොම්, වාව්, පෙන්පෑල් ඔය වගේ සැහෙන්න තිබ්බා. ඒවායේ සැහෙන්න ප්‍රසිද්ධ අයත් හිටියා.

    දැන් කවුරුත් දන්නෙත් නැහැ.

    මම හිතන්නේ වෙනින් ශතවර්ෂයක අපි මේ වීඩියෝ එක කරන ලහිරුලා වගේ අය අහලා තිබ්බට දැන් තියෙන අලුත් ශෝෂල් ෆ්ලැට්ෆෝරම් භාවිතා කරන අය මෙයාලා ගැන දන්නේ නැහැ.
    ඕක තමයි ඉතින් ලෝක ස්භාවය නේද?
     
    • Like
    Reactions: italymad

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,584
    21,077
    113
    LOL sirawata oi. Hama ekata maarama inferiority complex ekak tiyenawa. Unta ona "mama tama salli kaaraya", "mata wena kaatawath nathi car tiyenawa" bla bla bla :ROFLMAO::ROFLMAO:
    කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ...
    Scn eka genuine widihata hamba karana un ohoma media walata expose wela attention ganne na...
    ඕකට එන හැම එකම ලයිෆ් එකේ මොකක් හරි ඇටෙන්ශ්න් අවුලක් තිබ්බා වගේ හැසිරෙන්නේ....
    උන්ගේ බිස්නස් වලට සත 5 ක contribution එකක් එන්නේ නැනේ ඔය ලංකාවේ viewers ලගෙන්... උන් ඔවට එන්නෙම attention ගන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    දුක අහන එක පැත්තකට දාපන්කෝ මූ දැන් ගෑණුන්ගේ විව්ස් ගන්න කොටස් වශයෙන් යන ටෙලිනාට්‍ය සීන් එකක් පටන් අරන් ඒ වල පිරිමින්ටම තමා ගහන්නේ..ඒ වල කොමන්ට්ස් බැලුවහම ඇගේ වයිරය වගේ පිරිමි දාලා ගිය බූට් දුන්න පෙට්ටි කඩලා පැන්න පිරිමින්ගේ ඔක්කොම ගෑණු එතන..උන් පිරිමින්ට බනිනවා සාප කරනවා එකසිය ගාණට.. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ජීවත් වෙන්න සල්ලිත් එපයි.

    ස්වර්ණවාහිනී එකේම නේද හිටියේ පිටිදුවේ හාමුදුරුවෝ ගේ වීඩියෝ මුලින්ම මුලින්ම දාලා පටන් ගත්තු කෙනා.
    හරින්ද්‍ර නේද?

    එයාගෙන් එයාගේ යාලුවෙක් දවසක් ඇහුවා ඇයි මේ වගේ වීඩියෝ දැම්මේ කියලා. මාත් එතන හිටියා. හරීන්ද කිව්වේ එයා පිටිදුවේ හාමුදුරුවෝගේ වීඩියෝ, උමන්දවේ වීඩියෝ දැම්මේ නැතත් ඒක වෙන කෙනෙක් කරනවා, ඒ නිසා හරින්ද්‍රම ඒක කළා කියලා.

    ඕක ලහිරු නොදැම්මත් වෙන යුටියුබ් චැනල් එකක් කරයි.

    ඔහොම ඔහොම ගිහින් මිනිස්සුන්ට එපා වෙලා, වයස් කාණ්ඩ වෙනස් වෙලා ඕවා නවතියි ඉතින් නේද?

    මට මතක හැටියට මීට ඉස්සර කොච්චර ශෝෂල් ෆ්ලැට් ෆෝරම් තිබ්බද. යාහු චැට් රූම් මතකද? 2006-2008 කාලේ කොච්චර ෆේමස්ද.

    කපුටා ඩොට් කොම්, වාව්, පෙන්පෑල් ඔය වගේ සැහෙන්න තිබ්බා. ඒවායේ සැහෙන්න ප්‍රසිද්ධ අයත් හිටියා.

    දැන් කවුරුත් දන්නෙත් නැහැ.

    මම හිතන්නේ වෙනින් ශතවර්ෂයක අපි මේ වීඩියෝ එක කරන ලහිරුලා වගේ අය අහලා තිබ්බට දැන් තියෙන අලුත් ශෝෂල් ෆ්ලැට්ෆෝරම් භාවිතා කරන අය මෙයාලා ගැන දන්නේ නැහැ.
    ඕක තමයි ඉතින් ලෝක ස්භාවය නේද?
    Yeah, they are just trying to sell stuff. do whatever gets views. Same with Chamuditha. He exploits the fact that no ones go ahead to sue him.

    Muth ehema tama. Mu mey kaaley social media wala thiyena easily gulible gathiya exploit karanawa

    දුක අහන එක පැත්තකට දාපන්කෝ මූ දැන් ගෑණුන්ගේ විව්ස් ගන්න කොටස් වශයෙන් යන ටෙලිනාට්‍ය සීන් එකක් පටන් අරන් ඒ වල පිරිමින්ටම තමා ගහන්නේ..ඒ වල කොමන්ට්ස් බැලුවහම ඇගේ වයිරය වගේ පිරිමි දාලා ගිය බූට් දුන්න පෙට්ටි කඩලා පැන්න පිරිමින්ගේ ඔක්කොම ගෑණු එතන..උන් පිරිමින්ට බනිනවා සාප කරනවා එකසිය ගාණට.. :lol:
    Maath dakka mu muge tele gahana scene ekak tiyenawa. Hena gobba topic tiyenne
    ------ Post added on Jul 2, 2023 at 9:05 PM