Puka nathan itin dakke ne wage pala ponz. Puka denna ona nisa neda thread eka click karala commentuth kaleyitin apita pukada
Yeah mu dan mugema ekak karan yanawa. yanawa. Muta sira platform ekak tibbata karanne gobba interview. But then again business ekak karana kota wikinena ewane karanna ona, nathuw wena magul newineමෙයා නේද ඉස්සර ස්වර්ණවාහිනීයේ මියුසික් චාර්ට් ෂෝ එකක් කරේ.
තව අර කොන්ඩේ ක්‍රෙල් පිරිමි කෙනත් හිටියා.
ආයේ අර ලේඩි කෙනෙකුත් හිටියේ.
ඒක නං මතකයි. ඉස්සර බැලුව
LOL sirawata oi. Hama ekata maarama inferiority complex ekak tiyenawa. Unta ona "mama tama salli kaaraya", "mata wena kaatawath nathi car tiyenawa" bla bla blaමූ ඉන්ටවිව් කරන හැම එකාගේම් හෙන කොමන් ලක්ෂණ ටිකක් තියෙනවා...
Dodgy vibe
ලගදී සල්ලිකාරයො උන මූදලාලි vibe
රට හිටියත් සල්ලි තිබ්බත් ගොඩේ ලුකින් vibe
ඔතන උ මාර්කටින් ට්‍රික් එකක් යුස් කරන්නෙහ් උ චෙෆ් කියන එකෙ ස්පෙලින්ග්ස් නොදැනහ් නෙමෙහ් .. මාර්ක්ටින් වල තියෙන දෙයක් ඔක පොඩි දෙයක් වරද්දන එක
මිනිස්සු එක ඔස්සෙ යනවාහ් ..
ජීවත් වෙන්න සල්ලිත් එපයි.Yeah mu dan mugema ekak karan yanawa. yanawa. Muta sira platform ekak tibbata karanne gobba interview. But then again business ekak karana kota wikinena ewane karanna ona, nathuw wena magul newine![]()
කොහෙන් හොයා ගන්නවද දන්නේ නෑ...LOL sirawata oi. Hama ekata maarama inferiority complex ekak tiyenawa. Unta ona "mama tama salli kaaraya", "mata wena kaatawath nathi car tiyenawa" bla bla bla![]()

Yeah, they are just trying to sell stuff. do whatever gets views. Same with Chamuditha. He exploits the fact that no ones go ahead to sue him.ජීවත් වෙන්න සල්ලිත් එපයි.
ස්වර්ණවාහිනී එකේම නේද හිටියේ පිටිදුවේ හාමුදුරුවෝ ගේ වීඩියෝ මුලින්ම මුලින්ම දාලා පටන් ගත්තු කෙනා.
හරින්ද්‍ර නේද?
එයාගෙන් එයාගේ යාලුවෙක් දවසක් ඇහුවා ඇයි මේ වගේ වීඩියෝ දැම්මේ කියලා. මාත් එතන හිටියා. හරීන්ද කිව්වේ එයා පිටිදුවේ හාමුදුරුවෝගේ වීඩියෝ, උමන්දවේ වීඩියෝ දැම්මේ නැතත් ඒක වෙන කෙනෙක් කරනවා, ඒ නිසා හරින්ද්‍රම ඒක කළා කියලා.
ඕක ලහිරු නොදැම්මත් වෙන යුටියුබ් චැනල් එකක් කරයි.
ඔහොම ඔහොම ගිහින් මිනිස්සුන්ට එපා වෙලා, වයස් කාණ්ඩ වෙනස් වෙලා ඕවා නවතියි ඉතින් නේද?
මට මතක හැටියට මීට ඉස්සර කොච්චර ශෝෂල් ෆ්ලැට් ෆෝරම් තිබ්බද. යාහු චැට් රූම් මතකද? 2006-2008 කාලේ කොච්චර ෆේමස්ද.
කපුටා ඩොට් කොම්, වාව්, පෙන්පෑල් ඔය වගේ සැහෙන්න තිබ්බා. ඒවායේ සැහෙන්න ප්‍රසිද්ධ අයත් හිටියා.
දැන් කවුරුත් දන්නෙත් නැහැ.
මම හිතන්නේ වෙනින් ශතවර්ෂයක අපි මේ වීඩියෝ එක කරන ලහිරුලා වගේ අය අහලා තිබ්බට දැන් තියෙන අලුත් ශෝෂල් ෆ්ලැට්ෆෝරම් භාවිතා කරන අය මෙයාලා ගැන දන්නේ නැහැ.
ඕක තමයි ඉතින් ලෝක ස්භාවය නේද?
Maath dakka mu muge tele gahana scene ekak tiyenawa. Hena gobba topic tiyenneදුක අහන එක පැත්තකට දාපන්කෝ මූ දැන් ගෑණුන්ගේ විව්ස් ගන්න කොටස් වශයෙන් යන ටෙලිනාට්‍ය සීන් එකක් පටන් අරන් ඒ වල පිරිමින්ටම තමා ගහන්නේ..ඒ වල කොමන්ට්ස් බැලුවහම ඇගේ වයිරය වගේ පිරිමි දාලා ගිය බූට් දුන්න පෙට්ටි කඩලා පැන්න පිරිමින්ගේ ඔක්කොම ගෑණු එතන..උන් පිරිමින්ට බනිනවා සාප කරනවා එකසිය ගාණට..![]()