Cheap Thrills

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න තවත් අලුත් ගීතයක් හැදුවා. මේ පාර කවුරුත් දන්න, ප්‍රසිද්ධ, Sia ගයන Cheap Thrills තමයි නිර්මාණය කලේ. Orchestral Instrumental Cover එකක් විදියටයි මේක නිම කෙරුවේ. :yes:

    කට්ටිය කැමති නම් Like එකක් දාලා Channel එකට Subscribe කරලා support එකක් දෙන්න. :yes:

    වචන එක්ක (with vocals) නිම කළ version එක.


    වචන නැතුව (music only) නිම කළ version එක.


    Listen on SoundCloud:
    https://soundcloud.com/teshan-official/sia-cheap-thrills-instrumental-cover