Check-in Baggage එකක් ගන්න උදව්වක් ඕන

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    කොල්ලනේ මම ලබන මාසේ migrate වෙන්න්න ඉන්නේ , මම කලින් ෆ්ලයි කරලා නැ

    Cathy pacific එකේ Check in baggage සයිස් එක පෙන්නන්නේ 23kg

    මම බැලුවේ ලොකු බැග් එකක් ගන්නවද කියල 35kg වගේ නැත්තන් පොඩි එකක් ගන්නද ?

    1739072189598.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Check in luggage එක ලොකු සයිස් එකක් ගනින්. ඔය කිලෝ ගානට බඩු දාගනින්.
    ආපහු ෆ්ලයි කරන්න ඕන උනොත් සමහර විට බර වැඩිපුර ගේන්න ලැබෙන්න පුලුවන්නේ
     
    • Like
    Reactions: wpril5 and dgboy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    35 ගන්න එපා ගොඩක් වෙලාවට max weight limit එකක් තියෙනවා per bag. තනි bag එකේ 35kg දාන්න බෑ
     
    • Like
    Reactions: dgboy

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    23kg + 7kg carry on

    go to pettah and get it. get double zip version and the plastic type is less weight
     
    • Like
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    35 ගන්න එපා ගොඩක් වෙලාවට max weight limit එකක් තියෙනවා per bag. තනි bag එකේ 35kg දාන්න බෑ
    Bag එකේ බරත් එක්ක 23kg , bag size එක medium එකක් ගන්නම් එහෙනම්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ගාණ අඩුම එකක් ගන්න.... විසිකරලා දාන්න බලාගෙන....branded Used එව්වා අඩුවට තියෙනවා රටවල.
     
    • Like
    Reactions: dgboy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    27Kg වගේ එකක් නේද
    සැහැල්ලු එකක් ගන්න. හයිය නැති එව්වා බර අඩුයි, කල් පැවැත්ම ත් අඩුයි
     
    • Like
    Reactions: dgboy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    35KG අරගත්තට economy යනවනම් ලගේජ් ඵකකට වැඩිම දාන්න පුළුවන් බර 25KG..ඒ නිසා පොඩි ඵකක් ගන්න..
     
    • Like
    Reactions: dgboy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බර අඩු උනත් ඉඩ ගන්න බඩු තියනවා නම් ලොකු සයිස් එකට යන්න වෙනවා.

    ඩරස් එකෙන් මේකක් අරං බර චෙක් කරගනිං

    S5a8a4a3ffc324c72acd05f9050866065y.jpg_720x720q80.jpg_.webp
     
    • Love
    Reactions: dgboy

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    If you are migrating is 23kg enough?

    For 23kg, you can only use a medium size suitcase.
    Buy a very lightweight fabric suitcase. If you plan to use it for many trips, look for a 8-wheel (4 double wheels), anti tamper zip and tsa lock.

    Branded ones are always better, but expensive.

    I use Delsey luggage because I fly regularly. Very expensive. One time the suitcase was crushed during a flight but it got back to shape with a few knocks here and there. And nothing inside had damaged.

    Also Delsey, Samsonite etc will send you spare parts like wheels for free (not in SL) if the handlers break them.

    Carlton and VIP are reasonable priced/quality brands available in Sri Lanka. IT luggage is a cheap but decent brand.

    Finally, pls don't get cheated at Pettah. Try Nolimit wellawatta or any cool planet for good suitcases. If you have money, go to PG Martin.
     
    23kg for check-in luggage + 7kg cabin luggage + Backup I think it would be enough for me since im a single, Thanks a lot for your input bro. Really helpful tips

    ලැගේජ් එකක් තොරාගැනීමේදී සැලකිය යුතු දෑ..

    Thanks a lot for sharing :love:
    ------ Post added on Feb 9, 2025 at 9:42 PM
     
    • Love
    Reactions: Heshan Daminda