කාර් එකක් ගන්න උදව්වක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    BG468235_3755be.jpg

    Dihatsu Mira ekath hodayi
    Perodua Axia

    26 kata ganna puluwan
    Engine eka 660cc da mchn?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    axia ekat maru
    පොඩි කාර් වලින් හොදට pick up තියෙන කාර් එකක්.
    Axia ,toyota wego,Mira මේ කාර් තුනම එකයි .එකම ප්ලැට් ගොම් එකේ ගහලා තියෙන්නේ.
    Mira එකේ out ලූක් එක මාරු .:D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගන්න කැමති හැච්බැක් ද සෙඩෑන් ද කියලත් දාන්න,
    පරනම ඒවනම් ගන්න එපා තද ඕනකමක් නැත්තම්

    Aluth Vitz වලට වඩානම් 2008 2010 toyota ලෙඩ දෙනව අඩුයි. අත්දැකීමෙන් කියන්නෙ
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    පොඩි කාර් වලින් හොදට pick up තියෙන කාර් එකක්.
    Axia ,toyota wego,Mira මේ කාර් තුනම එකයි .එකම ප්ලැට් ගොම් එකේ ගහලා තියෙන්නේ.
    Mira එකේ out ලූක් එක මාරු .:D

    ඉන්ටීයර් පට්ට අවුල් නේ බන්.. AC ස්විච් එහෙම වොශින් මැශිම වගේ.. කිසිම ප්‍රොබෝදමත් හැගීමක් නෑ..කිව්වත් වගේ පිටත ලුක් එක නම් පට්ට..රස්නේ දවසක උනත් කැබින් එක හොදින් කූල් කරන්වද දන්නෑ:rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඉන්ටීයර් පට්ට අවුල් නේ බන්.. AC ස්විච් එහෙම වොශින් මැශිම වගේ.. කිසිම ප්‍රොබෝදමත් හැගීමක් නෑ..කිව්වත් වගේ පිටත ලුක් එක නම් පට්ට..රස්නේ දවසක උනත් කැබින් එක හොදින් කූල් කරන්වද දන්නෑ:rolleyes:

    ඔවූ බං . ඇතුළේ soft matirials නැහැ .ගොඩක් එ්වා පලස්ටික් එ්වා. මේවා buget car නේ .ඔක්කොම එළකිරි වගේ එන්නේ නැහැ . මොකද ගණන් අඩු නිසා . ඕවා ගැන වැඩිය හිතන්නත් බැහැ ලංකාවේ කාර් වල ගණන් නිසා.
    AC හොදට කුල් වෙනවා Axia එකේ
    Mira car එක හොදයි ඇතුලත Digital මිටර් එන්නේ .
    interior ඒකත් හොදයි​
     
    Last edited:

    irange

    Member
    Mar 28, 2009
    11
    2
    3
    guys, kawru hari kia cerato 2011 pawichchi krala thiyenawada.. wahane kohomada? 35 aduwen wena monawada option? toyota one naa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    aftermarket එක තියෙන කාර් එකක් ගන්න. 2015න් උඩ 2nd hand එකක් වුණත් අවුලක් නෑ.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    guys, kawru hari kia cerato 2011 pawichchi krala thiyenawada.. wahane kohomada? 35 aduwen wena monawada option? toyota one naa

    මාත් දැක්ක අඩුවට තියෙනව කොරියන් නිසා සහ තෙල් නොකරන නිසා වෙන්න ඇති ගනන් අඩු.පෙනුම එහෙමනම් අවුලක්ම නෑ.හොයල බලනකොටනම් මොකුත් ෆෝල්ට්ස් එහෙම අහු වුනේ නෑ නෙට් එකේ.2013එක්ක තිබ්බ ඒක නම් මරු.
     
    ජපන් නම් බන් ඇල්ටෝ අලුත් එකකුත් දැන් ඔය ගානට වැඩි නේ
    එලයිට් එකක් වගේ ගන්න පුළුවන් . හැබැයි ජපන් නෙමෙයි
    ජපන් 2008 කලින් ඒවා නම් තියෙනවා ගොඩක් මොඩල්ස් තියෙනවා
    ස්විෆ්ට්, මාර්ච් , fb 15 වගේ ඒවගේ නම් මාර්කට් එක හොදයි . හොදට හොයලා බලලා ගන්න ඕනේ බන් පරණ වාහන . මටනම් හිතෙන්නේ elite එකක් ගත්තනම් හොදයි කියලා . ඒක ගොඩක් පාවිච්චි කරන වාහනයක්. මේන්ටේන් එහෙම ලොකු වියදමක් නැතුව ඇති . තෙල් කිරිල්ලත් හොදයි .
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    විල්සන් මාමා;25083312 said:
    ජපන් නම් බන් ඇල්ටෝ අලුත් එකකුත් දැන් ඔය ගානට වැඩි නේ
    එලයිට් එකක් වගේ ගන්න පුළුවන් . හැබැයි ජපන් නෙමෙයි
    ජපන් 2008 කලින් ඒවා නම් තියෙනවා ගොඩක් මොඩල්ස් තියෙනවා
    ස්විෆ්ට්, මාර්ච් , fb 15 වගේ ඒවගේ නම් මාර්කට් එක හොදයි . හොදට හොයලා බලලා ගන්න ඕනේ බන් පරණ වාහන . මටනම් හිතෙන්නේ elite එකක් ගත්තනම් හොදයි කියලා . ඒක ගොඩක් පාවිච්චි කරන වාහනයක්. මේන්ටේන් එහෙම ලොකු වියදමක් නැතුව ඇති . තෙල් කිරිල්ලත් හොදයි .
    දැන් හොඳ එලයිට් එකක් හොයාගන්න තමා අමාරු බන්.තියෙන ඒව නැතිවෙන්න දුවල තියෙන්නෙ.