කාර් එකක් ගන්න උදව්වක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කාර් එකක් ගන්න උදව්වක්

    2020 දි කාර් එකක් ගන්න බැලුවේ :P ලොකු අයිඩියා නෑ බං කාර් ගැන නම්. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න තමා බලන්නේ. auto එකක් ගන්න ඕන :P
    මැක්ස් බජට් එක 25 ක් වගේ. මොනවද මේ ගානට ගන්න පුලුවන්.

    • ලීසිං නොදා. පර්සනල් ලෝන් එකක් දාන්න බැලුවේ. අතින් දානවා ලක්ෂ 10ක්. 15ක් ලොන් එකක් ගන්න බැලුවේ :rolleyes: මේ ක්‍රමේ හොදද?
    • සෙකන්ඩ් හැන්ඩ් ගන්නවනම් මොනවද බලන්න ඕන ගන්න කලින්?

      බම්ප් එකක් දාලා සප් එකක් දියං දන්නේ නැත්නම් විස්තර :yes:

      පරණම මොඩ්ල් වලට නම් ආස නෑ.. vitz වගේ නම් ආසයි..ඒත් ඔය ගානට යන්න බෑ මම හිතන්නේ.ඇල්ටෝ වගේ ඒවට ආස නෑ. අවුරුදු කිපයක්වත් දුවන්න පුලුවන් වෙන්න ඕන. hatchback sedan ගැන නම් අයිඩියා එකක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: KEZI

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගන්න කැමති හැච්බැක් ද සෙඩෑන් ද කියලත් දාන්න,
    පරනම ඒවනම් ගන්න එපා තද ඕනකමක් නැත්තම්
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    බම්ප්...ගන්න ආස මොකක්ද ..අවශ්‍යතාව මොකක්ද ..හැමදාම දුවන්නද,සෙඩාන්ද ,හැච් ද ඔය ඔක්කොම බලන්න එපයි උබේ හිතේ තියෙන එකක් කියපන් මුලින්ම..
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ado math oya bottuwemai. lol.. mage list eke thiyenne me tika. danuma thiyena aya hoda naraka kiyagena yanna

    Nissan Tiida
    Toyota Vios
    Mazda Axela
    Suzuki Swift Japan
    Belta
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ado math oya bottuwemai. lol.. mage list eke thiyenne me tika. danuma thiyena aya hoda naraka kiyagena yanna

    Nissan Tiida
    Toyota Vios
    Mazda Axela
    Suzuki Swift Japan
    Belta

    elaz mcho..me wage ganan kohomada ? uba keeyak loan eka daannada inne?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අනික 25කට කාර් එක ගන්න එපා ඉන්සුවරන්ස් එකට පොඩි පොඩි අප්ග්‍රෙඩ් වලට අතේ දෙකක් වත් තියෙන්න ඕන.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ado math oya bottuwemai. lol.. mage list eke thiyenne me tika. danuma thiyena aya hoda naraka kiyagena yanna

    Nissan Tiida
    Toyota Vios
    Mazda Axela
    Suzuki Swift Japan
    Belta
    මාත් tida ,vios බැලුවේ ,පෙනුම එච්චරම නෑ,vios හොඳ එකක් 29k වගේ වෙනව,141 එක තෙල් කරන් නෑ ආයෙ දෙන්න බෑ.ඒත් කාර් එකක් කියල කැත නැතුව බහින්න පුලුවන් .
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනික 25කට කාර් එක ගන්න එපා ඉන්සුවරන්ස් එකට පොඩි පොඩි අප්ග්‍රෙඩ් වලට අතේ දෙකක් වත් තියෙන්න ඕන.

    uba kianne keeyak daanna kialada mcho?
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    uba kianne keeyak daanna kialada mcho?

    මගෙ ඇක්වා එකට තිහට හැත්තෑ ගානක් ගියා ඉන්සුවරන්ස් එක.cefiro එක දීල වෙන එකක් ගන්න බලනව මේ දවස් වල.