ඔයාලා දන්නවා අන්තර්ජාලය දිනෙන් දින නොයෙකුත් වෙබ් අඩවි වලින් පිරි යනවා.. ඔයාලා අන්තර්ජාලය භාවිතා කරන නිසා දන්නවා ප්‍රසිද්ධ වෙබ් අඩවියක අපිට අවශ්‍ය Username එකක් ගන්න තියෙන අමාරුව 
අපි අපිට අවශ්‍ය Username එක, එක වෙබ් අඩවියක භාවිතා කලොත් තව එකක ඒක දාලා හදන්න බැරි වෙන්න පුලුවන්. මොකද එහි එම Username එක කෙනෙක් කළින් අරං තියෙන නිසා..
මේ නිසා අපිට Username මතක තබා ගැනිමේ අපහසුවකුත් ඇතිවෙනවා..
අපිට අපිට අවශ්‍ය, කැමති Username එක මොන මොන වෙබ් අඩවි වලදි ගන්න පුලුවන්, මොන වෙබ් අඩවි වලද එය මීට කළින් අරගෙන තියෙන්නේ කියලා බලා ගන්න පුලුවන්.. මෙහි වෙබ් අඩවි 80කටත් වඩා බලා ගන්න පුලුවන්..
=============================================
මුලින්ම මෙම ලිංකුවෙන් Namechk වෙබ් අඩවියට යන්න
එකේ උඩම තියෙන බොක්ස් එකේ අපිට චෙක් කරන්න ඕන Username එක දාලා එන්ටර් කරන්න විතරයි තියෙන්නේ, ටික වෙලාවකින් අපිට Result එක බලාගන්න පුලුවන්

මේක ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ වෙබ් අඩවිය, කම්පැණිය අන්තර්ජාලයේ ජනප්‍රිය කරගන්න ඉන්න අයට..
මේ තව වෙබ් අඩවි කිහිපයක් මෙන්න
http://www.knowem.com/
http://www.checkusernames.com/

එහෙනම් වැදගත් උනානම් දන්නවානේ..
එහෙනම් අපි ගියා