Cheese HOT DOG එකක්_කමුද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මොන චීස් හොට් ඩෝ‍ග්ස් ද බං.චීස් කෑල්ලක්වත් අැහැට දැක්කේ නැහැ කාලෙකින්.:sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ ඔය වගේ ඒවා ගෙදරදිනම් කට දෙපැත්තේ ගාගෙන හරි කන්න පුලුවන්..:P
    ඒත් ප්‍රසිද්ධ තැන්වල ඩීසන් පිට කන්න ගියාම එපා වෙනවා..:sorry: