චීස් කේක් == CheeseCake
ගෙදරදීම CheeseCake හදාගමු.
Cheese කිව්වමත් අපේ කට්ටියට කටට කෙල උනන එකේ




CheeseCake කිව්වම තව මොන කතාද.




වැඩේට බහිමු.
Videos 3ක්ම තියනවා වැඩි හොඳට.
එකක් බලල හදාගන්න පුළුවන් නම්, අනිත් ඒවා ඕනෙ නැ.
මිට කලින් කව්රුත්ම හදල නති නිසා ගැටළුවක් අවොත් එක විසධගන්නයි 3ක්ම දන්නා හිතුවේ.
මෙන්න පලවෙනි එක. (01)
මේක මුලින්ම දැම්මේ, video එක කරන අක්ක ගැන හිතල




මෙන්න දෙවැනි එක. (02)
මේකෙන් cake එක සුපිරියටම හදාගන්න පුළුවන්.




මෙන්න තුන්වන එක. (03)
මේකෙන් වැඩේ සුපිරියටම finishing එකත් තිනවා.



මේක මුලින්ම දැම්මේ, video එක කරන අක්ක ගැන හිතල





මෙන්න දෙවැනි එක. (02)
මේකෙන් cake එක සුපිරියටම හදාගන්න පුළුවන්.





මෙන්න තුන්වන එක. (03)
මේකෙන් වැඩේ සුපිරියටම finishing එකත් තිනවා.




මමත් මේ පාර අලුත් අව්රුද්දට අම්මත් එක්ක එකතුවෙලා හදන්නයි ඉන්නේ.




මම කාල ඉතුරු උනොත් ගෙදරට එන මිනිස්සුන්ට දෙන්න හිතන් ඉන්නේ.






හදල කන වෙලාවක අපිවත් මතක් කරලා බල්ලෙක්ට පුසේක්ටවත් කැල්ලක් දෙන්න හොඳේ 






company eka lankawe neme hode.