Can you give any insight about that particular field?
ceylonexplorer Well-known member Apr 9, 2022 658 466 63 Nov 21, 2024 #1 Can you give any insight about that particular field?
icewiz Well-known member Dec 19, 2023 2,401 3,206 113 Nov 21, 2024 #6 Meke chemistry field eke kattiya na ne?? Science phd karayo ehema innwd kiriye
Clockwork Well-known member Mar 6, 2024 9,127 8,506 113 Nov 21, 2024 #8 icewiz said: Meke chemistry field eke kattiya na ne?? Science phd karayo ehema innwd kiriye Click to expand... ඔව් ඉන්නවා @Solo Rider
icewiz said: Meke chemistry field eke kattiya na ne?? Science phd karayo ehema innwd kiriye Click to expand... ඔව් ඉන්නවා @Solo Rider
ceylonexplorer Well-known member Apr 9, 2022 658 466 63 Nov 21, 2024 #10 Brandy2020 said: Click to expand... why?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,513 113 Nov 21, 2024 #11 හරියටම ඕකමද කියලා මතකයක් නෑ. ඔශී තෙල් හාරන්න ගිය එකෙක් හිටියා.
Kodiya97 Well-known member Feb 22, 2018 10,493 22,587 113 අම්බකිස්ස Nov 21, 2024 #12 ලංකාවේ නන් මැනුෆැක්චරින් පැත්තෙන් නන් 1ට වැඩි වෙයි, 1.50 න් පටන් ගනන් නන් බැරි වෙයි. මැනුෆැක්චරින් නෙමෙයි නන් 1ට අඩු වෙයි. හැබැයි 1ට ලං වෙයි.
ලංකාවේ නන් මැනුෆැක්චරින් පැත්තෙන් නන් 1ට වැඩි වෙයි, 1.50 න් පටන් ගනන් නන් බැරි වෙයි. මැනුෆැක්චරින් නෙමෙයි නන් 1ට අඩු වෙයි. හැබැයි 1ට ලං වෙයි.
acryan Well-known member Oct 11, 2012 9,590 9,230 113 Nov 21, 2024 #13 50,000-125,000 wage tham range eka nam Pure Chemical jobs adui lanakwee, godak un wena fields wala inne
50,000-125,000 wage tham range eka nam Pure Chemical jobs adui lanakwee, godak un wena fields wala inne
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,189 9,784 113 Nov 21, 2024 #14 60,000- 150,000 Depends on expierence and field acryan said: Pure Chemical jobs adui lanakwee, godak un wena fields wala inne Click to expand... True.. Textiles Dye Water treatment ඕවා තමා ලංකාවේ ජොබ් ------ Post added on Nov 21, 2024 at 7:07 PM Reactions: acryan
60,000- 150,000 Depends on expierence and field acryan said: Pure Chemical jobs adui lanakwee, godak un wena fields wala inne Click to expand... True.. Textiles Dye Water treatment ඕවා තමා ලංකාවේ ජොබ් ------ Post added on Nov 21, 2024 at 7:07 PM
Chemist Well-known member Nov 19, 2023 3,635 6,327 113 Narcissistic Sociopath Manipulator Nov 21, 2024 #15 දවසකට ලක්ෂයක් හොයන්න පුළුවන් හරියට වැඩේ අල්ල ගන්නව නං. මාසෙට ලක්ෂ 30 හෝ ඊට වැඩි ආදායම. ලොකුවට කොලිෆිකේෂන් බලන්නෙ නැහැ මම ඉස්සෙල්ලම වැඩට යද්දී Vinegar and baking soda volcano එකක් හදන එක විතරයි එක්ස්පිරියන්ස් එකකට තිබ්බෙ. කොහොමහරි මාසයක් වැඩ කරගෙන යද්දී මම වැඩ කරපු තැන අය 10 දෙකෙන් මැරුණ අවාසන්ත විදිහට. ඒකට මාව රස්සාවෙන් අස් කරා. අන්තිමේට අවුරුදු 15ක් හිරේ ඉන්නත් උනත් මම නොකරපු වරදකට. මම කරපු එකම දේ එදා Bleaching එක්ක HCL ක්ලිනර් එකක් මික්ස් කරලා බාල්දියක දාල තිබ්බ පොලොව ක්ලින් කරන්න. මම ලංච් එකට ගිහිං එද්දී ඇතුලේ හිටපු 10 දෙනාම මැරිලා. පොඩි මස්ටර්ඩ් සුවදකුත් ආව කාමරෙන්.අදටත් දන්නේ නැහැ මොකද වුනේ කියල. Reactions: Ramiel, SiEHRA and iworld
දවසකට ලක්ෂයක් හොයන්න පුළුවන් හරියට වැඩේ අල්ල ගන්නව නං. මාසෙට ලක්ෂ 30 හෝ ඊට වැඩි ආදායම. ලොකුවට කොලිෆිකේෂන් බලන්නෙ නැහැ මම ඉස්සෙල්ලම වැඩට යද්දී Vinegar and baking soda volcano එකක් හදන එක විතරයි එක්ස්පිරියන්ස් එකකට තිබ්බෙ. කොහොමහරි මාසයක් වැඩ කරගෙන යද්දී මම වැඩ කරපු තැන අය 10 දෙකෙන් මැරුණ අවාසන්ත විදිහට. ඒකට මාව රස්සාවෙන් අස් කරා. අන්තිමේට අවුරුදු 15ක් හිරේ ඉන්නත් උනත් මම නොකරපු වරදකට. මම කරපු එකම දේ එදා Bleaching එක්ක HCL ක්ලිනර් එකක් මික්ස් කරලා බාල්දියක දාල තිබ්බ පොලොව ක්ලින් කරන්න. මම ලංච් එකට ගිහිං එද්දී ඇතුලේ හිටපු 10 දෙනාම මැරිලා. පොඩි මස්ටර්ඩ් සුවදකුත් ආව කාමරෙන්.අදටත් දන්නේ නැහැ මොකද වුනේ කියල.
Honey Bunch Well-known member Nov 24, 2018 16,973 26,386 113 Kandy Nov 23, 2024 #17 ත්රීසම් කරන්න රුම් එකක් හොයපු වැඩේ මොකද උනේ පොටෝ නැද්ද Reactions: ceylonexplorer