Chemical engineering salary

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    Meke chemistry field eke kattiya na ne??
    Science phd karayo ehema innwd kiriye
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හරියටම ඕකමද කියලා මතකයක් නෑ. ඔශී තෙල් හාරන්න ගිය එකෙක් හිටියා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ලංකාවේ නන් මැනුෆැක්චරින් පැත්තෙන් නන් 1ට වැඩි වෙයි, 1.50 න් පටන් ගනන් නන් බැරි වෙයි. මැනුෆැක්චරින් නෙමෙයි නන් 1ට අඩු වෙයි. හැබැයි 1ට ලං වෙයි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,346
    113
    50,000-125,000 wage tham range eka nam

    Pure Chemical jobs adui lanakwee, godak un wena fields wala inne
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,182
    7,456
    113
    Narcissistic Sociopath Manipulator
    දවසකට ලක්ෂයක් හොයන්න පුළුවන් හරියට වැඩේ අල්ල ගන්නව නං. මාසෙට ලක්ෂ 30 හෝ ඊට වැඩි ආදායම. ලොකුවට කොලිෆිකේෂන් බලන්නෙ නැහැ මම ඉස්සෙල්ලම වැඩට යද්දී Vinegar and baking soda volcano එකක් හදන එක විතරයි එක්ස්පිරියන්ස් එකකට තිබ්බෙ.

    කොහොමහරි මාසයක් වැඩ කරගෙන යද්දී මම වැඩ කරපු තැන අය 10 දෙකෙන් මැරුණ අවාසන්ත විදිහට. ඒකට මාව රස්සාවෙන් අස් කරා. අන්තිමේට අවුරුදු 15ක් හිරේ ඉන්නත් උනත් මම නොකරපු වරදකට.

    මම කරපු එකම දේ එදා Bleaching එක්ක HCL ක්ලිනර් එකක් මික්ස් කරලා බාල්දියක දාල තිබ්බ පොලොව ක්ලින් කරන්න. මම ලංච් එකට ගිහිං එද්දී ඇතුලේ හිටපු 10 දෙනාම මැරිලා. පොඩි මස්ටර්ඩ් සුවදකුත් ආව කාමරෙන්.අදටත් දන්නේ නැහැ මොකද වුනේ කියල.