
හරියට හරි මචං. හරියට දියුනු වෙන එකෙක් කවදාවත් ලයබිලිටි වලින් පටන්ගන්නෑ ඇසෙට්ස් වලින් පටන්ගන්නෙ...අතට ලක්ෂ දෙකක් විතර ලැබුන ගමන් ලීස් කරල වාහන ගන්නවා. ඒ් ලක්ෂ දෙක මාස ගානක් මහන්සි වෙලා හොයන්නෙ. පස්සෙ ලීසින් ඒක දිගට මාස්පතා ගෙවන්න ගියාම වාහනේ තෙල් නඩත්තු ඒක්ක වියදම් ගියාම අවුරුද්දක් යන්න කලින් උස්සන් යනවා. දියුණු වෙන ඒකෙක් පලවෙනියටම හම්බ කරන සල්ලි වලින් කවදාවත්ම ලක්ෂරියට ඉන්න වාහන ගන්නෙ නෑ.
me mokakda bn mee gana 8.156,72??? comma and dot dala thiyenne?pissu harak thamai .Thanikara prodawa yanne. oya kiyana un gawa 150 vada kiyala youtube video ekak ehemat giya.Youtube karana samahara ponnayonta kiyak hari labenavanam ona kunu godak.Apith hamba karanawa .ete minissu rawattane naha

True words broඅතට ලක්ෂ දෙකක් විතර ලැබුන ගමන් ලීස් කරල වාහන ගන්නවා. ඒ් ලක්ෂ දෙක මාස ගානක් මහන්සි වෙලා හොයන්නෙ. පස්සෙ ලීසින් ඒක දිගට මාස්පතා ගෙවන්න ගියාම වාහනේ තෙල් නඩත්තු ඒක්ක වියදම් ගියාම අවුරුද්දක් යන්න කලින් උස්සන් යනවා. දියුණු වෙන ඒකෙක් පලවෙනියටම හම්බ කරන සල්ලි වලින් කවදාවත්ම ලක්ෂරියට ඉන්න වාහන ගන්නෙ නෑ.
Paypal vala ohoma thamai vatenne.$8156.72me mokakda bn mee gana 8.156,72??? comma and dot dala thiyenne?