Chemistry pH දන්න අය එන්න

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    දන්න කෙනෙක් කියනවද මට අනුමාපනයක සමකතා ලක්ෂ්‍ය ය ගාව සිග්‍ර ph විචලනය වෙන පරාසය හොයාගන්නේ කොහොමද කියලා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Theoretically = pKa ± 1 edited මේක වැරදියි..

    හැබැයි ප්‍රැක්ටිකලි ඕක වෙනස් වෙනවා.ඒක නන් හොයන්න වෙන්නේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා..එහෙම කරලා හොයලා දාපු ඒවා තියෙනවා පොත් වල හොයාගන්න.ඒකකින් බලන්න
     
    Last edited:
    • Love
    Reactions: ChamodhK

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Strong acid strong base 11-3
    srong acid weak base 3,4,5 vage
    strong base weak acid 8,9,10 vage
     
    Last edited:
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    podi saandranekata loku ph wichalanayak wena range ekane ganne. prasthare andama lesiyen hoyaganna puluwan
    ප්‍රස්ථාරේ අදින්නයි ඕනේ
    podi saandranekata loku ph wichalanayak wena range ekane ganne. prasthare andama lesiyen hoyaganna puluwan

    me ara ස්වාරක්ෂක පරාසය neda.mata mathaka hatiyata
    ------ Post added on Nov 14, 2022 at 8:49 PM
    නෑ නේද එකේදි ph වෙනස් වෙන්නේ නෑනේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    podi saandranekata loku ph wichalanayak wena range ekane ganne. prasthare andama lesiyen hoyaganna puluwan

    me ara ස්වාරක්ෂක පරාසය neda.mata mathaka hatiyata
    ------ Post added on Nov 14, 2022 at 8:49 PM
    නෑ ඒ කියන්නේ ප්‍රස්තාරේ ප්ලෑටූ ඒරියා එක.
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    anumaapanayata ganna draawana matha radhapwathinawa.
    uba AL karana dial ekak nam
    strong base-strong acid 11-3
    strong base-weak acid 7-11
    weal base-strong acid 3-7

    Theoretically = pKa ± 1

    හැබැයි ප්‍රැක්ටිකලි ඕක වෙනස් වෙනවා.ඒක නන් හොයන්න වෙන්නේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා..එහෙම කරලා හොයලා දාපු ඒවා තියෙනවා පොත් වල හොයාගන්න.ඒකකින් බලන්න
    me thiyenne acid ekaka swaarakshaka paraasaya
    ------ Post added on Nov 14, 2022 at 8:56 PM
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    anumaapanayata ganna draawana matha radhapwathinawa.
    uba AL karana dial ekak nam
    strong base-strong acid 11-3
    strong base-weak acid 7-11
    weal base-strong acid 3-7

    me thiyenne acid ekaka swaarakshaka paraasaya
    ------ Post added on Nov 14, 2022 at 8:56 PM
    Thank යු so much අයියෙ. AL තමයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    දන්න කෙනෙක් කියනවද මට අනුමාපනයක සමකතා ලක්ෂ්‍ය ය ගාව සිග්‍ර ph විචලනය වෙන පරාසය හොයාගන්නේ කොහොමද කියලා.
    Don't remember exactly but the pH changes at the "equivalence point" depends on the pKa (or pKb).

    If you could refer to the link below it explains about titrations & pH curves in general quite nicely.

    https://chem.libretexts.org/Bookshe...c_Equilibrium/17.04:_Titrations_and_pH_Curves
     
    • Love
    Reactions: ChamodhK