chemistry prasnayak.

121314

Member
Jan 7, 2015
310
31
0
ග්ලුකෝස් සෝඩියම් ක්ලොරයිඩ් අඩංගු ජලීය ද්‍රාවණයක මව්ලීයතාව 6.17molkg^_1 හා ග්ලුකෝස් වල මවුල භාගය 0.1 කි.
1)සෝඩියම් ක්ලොරයිඩ් වල ස්කන්ධ භාගය කුමක්ද ?

2)ග්ලුකෝස් වල ස්කන්ධ භාගය කුමක්ද?

bump ekak wath daanna. plz.
 

msurangag

Member
Apr 27, 2011
873
100
0
1 . 0.745
2 . 0.254

මේක තමා මට ආවේ
දීල තියන උත්තරේ මොකක්ද ?
 

121314

Member
Jan 7, 2015
310
31
0
1 . 0.745
2 . 0.254

මේක තමා මට ආවේ
දීල තියන උත්තරේ මොකක්ද ?

උත්තර 5ක් ඇතේ .
මම ක්‍රම 2 හැදුවාම උත්තර 2ක් එන්නේ .
1 ක්‍රම
1)0.13
2)0.47


2 ක්‍රම
1)0.22
2)0.14

වැඩේ කියන්නේ මේ උත්තර 4ට්ම ආසන්න උත්තර තියෙනවා.
 

121314

Member
Jan 7, 2015
310
31
0
තැන්කු මචන්ලා reply කරපු ඔක්කෝටම. මම ගාන හදාගත්තා.
මගේ 2 වෙනි ක්‍රමේ සුලු කිරීමේ මිස්ටේක් එකක් ඒකයි ක්‍රම 2ට උත්‍තර 2ක් ආවේ. මේක බලලා හදන්න try කරන අය වෙනුවෙන් උත්තරේ දැම්මා.
මේකයි හරි උත්තර ය.
1) 0.13
2) 0.47