chemistry

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
කේ සිරි සර් හොදයි මචන් :)
හැබැයි අපිට නමි බැරිවෙලාවත් ටියුටි එකක් එහෙම දුන්නෙ නැ ,දැන් දෙනවද නමි දන්නෙ නැ :lol:
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    self study thama ban.oya kisi sir kenk hari yana na..pass papper tika karapan.....phy: che: set kara gana....
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    පලවෙනි පාර: කපිල සිරිවර්ධන -> E (theory සරලව කියලා දෙනවා, තෙරුම් ගන්න ලේසියි.) 2004
    දෙවෙනි පාර: තිලක් රාජකරුනා -> S (experience එක වැඩියි)2005
    තුන්වෙනි පාර: දසනායක -> C ( ගැටලු ගොඩාක් විසදයි, theory වලට වඩා ගනන් වලින් කියා දෙයි)2006

    දැන් තත්වය කෙසෙද කිය නොදනිමි