Cheque Clearing

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අපේ චෙක්පත් නිෂ්කාශනයේ ලොකු වෙනසක් වෙයි
    Thursday, 17 March 2011 10:35

    Sri Lanka bank customers to get cash quicker: clearing house
    මෙරට මධ්ය ම චෙක්පත් නිෂ්කාශන ආයතනය වන ලංකා ක්ලියර් විසින් සිය චෙක්පත් නිෂ්කාශන ක්රිkයාවලිය වේගවත් කිරීමට කර තිබෙන තාක්ෂණික වැඩිදියුණු කිරීමක් නිසා අප්රේදල් 01 වනදා සිට වෙනදාට වඩා වේගයෙන් චෙක්පත් සඳහා බැංකුව වලින් මුදල් ලබාගත හැකිබව එම ආයතනය කියයි.
    මේ වනවිට, බැංකුවකට චෙක්පතක් ලබාදුන් පසුව එය ලංකා ක්ලියර් හරහා නිෂ්කාශනය වී ආදාළ තොරතුරු බැංකුවට පැමිණෙන විට පසුදා සවස 3.00 පමණ වන නිසාත් එවිට බැංකුව වසා තිබෙන නිසාත් චෙක්පත් නිෂ්කාශනය සඳහා ලබාදෙන්නන්ට පසුදාත් බැංකුවෙන් මුදල් ලබාගැනීමට නොහැකිවේ.
    නමුත්, චෙක්පත් නිෂ්කාශනය සඳහා ලබාදුන් දිනයට පසුදා ටෙලර් යන්ත්රව වලින් මුදල් ලබාගත හැකිබව ලංකා ක්ලියර් කියයි.
    කෙසේවෙතත්, ලංකා ක්ලියර් සිය නිෂ්කාශන ක්රියයාවලියේ තාක්ෂණික තත්ත්වය වැඩිදියුණු කිරීම නිසා චෙක්පතක් නිෂ්කාශනය කර අදාළ තොරතුරු චෙක්පත ලබාදුන් දිනයට පසුදා සවස 1.30 පමණ වනවිට බැංකුවලට ලබාදීමට සූදානම් වේ.
    මේ නිසා, චෙක්පත් ඉදිරිපත් කරන අයට පසුදා සවස 2.00 පමණ වනවිට ටෙලර් යන්ත්රණ වලට අමතරව අදාළ බැංකුවේ කවුන්ටරයෙන්ම මුදල් ලබාගැනීමට අප්රේසල් 01 වනදා වනවිට අවස්ථාව සැලසෙන බව ලංකා ක්ලියර් වැඩිදුරටත් කියයි.

    Copy By “Vimasuma”
     
    • Like
    Reactions: kasun88888

    Similar threads