1. CROSS ? ක්‍රොස් කරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරයෙන් මාරු කරගත නොහැක, එය ජංගම ගිනුමක තැම්පත් කල යුතුය.(නමට ලබා දී ඇති චෙක්පත් හෝ කෑෂ් චෙක්)
2. ALL CROSSING CANCELLED ? ක්‍රොස් කරන ලද චෙක්පතක ඇති රේඛනයන් (ක්රොසින්) අවලංගු කිරීම මෙමගින් සිදු වේ.
3. A/C Pay Only ? ජංගම ගිනුමක තැම්පත් කල යුතුය. (නමට හෝ ආයතනයක නමට ලබා දී ඇති චෙක්පත් පමණි)
4. Please Pay Cash ? අනකරු විසින් මුදල් ගෙවන ලෙස ඉල්ලා බැංකුවට කරන ඉල්ලීම
5. Not Negotiable ? චෙක්පත හුවමාරු කිරීම අත්හිටුවීම (ඔබට දුන් චෙක්පතක් ඔබ විසින් මුදල් ගෙවීමට ඇති වෙනත් අයෙකුට ලබා දී මුදල් හිලව් කිරීම වැනි දෑ සිදු කල නොහැක.)
6. Not Exceeded ? මෙසේ සඳහන් චෙක්පත් වලින් not exceeded ලෙස සඳහන් කර ඇති මුදල් ප්‍රමාණයට වඩා මුදල් ප්‍රමාණයක් ලියා ලබාගත නොහැක.(ඔබේ යටතේ ඇති සේවකයෙකුට යම් අවස්තාවක ගෙවිය යුතු මුදල හරියටම නොදන්නා නිසා මුදල් ප්‍රමාණය නොලියා චෙක්පතක් දීම වැනි අවස්තාවක සේවකයා වැඩි මුදලක් ලියා වංචාවක් කිරීම වැලක්වීමට ආසන්න වශයෙන් මුදල සඳහන්කර not exceeded යොදා දිය හැක)
7. & CO = නොදනී
8. Bank Name = අදාළ බැංකුවෙහි ඇති ජංගම ගිණුමකට පමණක් තැම්පත් කිරීමට.
9.Valid For 30 Days (For Gov ???) = චෙක්පත වලංගු වන්නේ දින 30 ක් පමණි. (සාමාන්‍ය චෙක්පතක් මාස 6ක් වලංගු වේ)
10. OR Bearer ? මෙය යොදා ඇතිවිට චෙක්පත රැගෙන එන ඕනෑම පුද්ගලයෙකුට බැංකුවෙන් මුදල් ගෙවීම සිදුකරයි. මෙය චෙක්පතේම මුද්‍රණය කර ඇත. චෙක්පත යම් නිශ්චිත පුද්ගලයෙකු පමණක් මාරු කල යුතුනම් මෙම වැකිය පෑන් ඉරකින් කපා දැමිය යුතුය,(රැගෙන එන්නාට කපනු)

11. Company Name ? අදාළ ආයතනයේ ගිණුමට පමණක් බැර කල හැක
8. Signatures ? why ? පැහැදිලි නැත
9. Stamps ? why ? පැහැදිලි නැත
10,194,456.23 = Ten million one hundred ninety four thousand four hundred fifty six and cents twenty three only.
මාගේ දැනුම පරිදි පැහැදිලි කර ඇත, බැංකුවක වැඩකරන කෙනෙක්ගෙන් විස්තර ලබා ගත හැක, වැරදි ඇතොත් සමාවන්න.

Last edited: