චර්නොබීල් කියන්නේ යුක්‍රෙනයේ පිහිටා තිබෙන නගරයක් 1986 අප්‍රේල් 26 දා මේ බලාගාරයේ ඇතිවු පිපිරිම් දෙකක් නිසා මෙම න්‍යෂ්ටික බලාගාරය ගිනිගන්න පටන් ගන්නවා.මෙහිදි සිදුවූ ප්‍රධාන පිපිරීම් දෙකට හේතුව වෙලා තියෙන්නෙ ප්‍රතික්‍රියක කුටීර දෙකක ඇතිවී තිබෙන අධික උෂ්ණත්ව ගින්න නිසා ඉහල නැගීමයි.. පාලනයකින් තොරව ඉහල නැගුනු මෙම උෂ්ණත්ව නිසා හේතුවෙන් විකිරන බහාලුම් ගබඩා කුටීර පිපිරී තිබෙනවා.මේ හෙතුවෙන් වැඩිම විකිරණ ප්‍රමාණයක් වාතයට යොමුවෙලා තියනවා.මේ සිදුවිම නිසා ඇතිවු නෂ්ටික තත්ව මට්ටම 7 දක්වා ඉහල ගියා.එය තමයි න්‍යෂ්ටික අනතුරකින් වෙන්න පුලුවන් උපරිමය.මේ රුප සටහන එය පැහැදිලි කරගන්න තවත් උදව් කරාවි
මේ එම පිපිරිම නිර්මාණය කර පෙන්වන හරස්පැතිකඩක්
මේ එම බලාගාරයේ පිපිරිම උන වෙලාව ගත් ජයාරුප කිහිපයක්.
මේ සිදුවිම නිසා කිලොමිටර් 30ක භුමිකාලාපයක් විනාඩිකිහිපයක් ඇතුලත විනාශවෙලා තියනවා.තව මේ සිදුවිම නිසා 13,000ක සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මිය ගිහින් තියනවා.මේ සිදුවිම නිසා පසුබලපැම් විදියට විකෘති සතුන් සහ ළමයින් බිහි වෙලා තියනවා. ඒ පිළිබද පහත සදහන් පින්තුර බැලුවම පැහැදිලි කරගන්න පුලුවන් වේවි.
මේ සිදුවිම නිසා අදටත් යුක්‍රේනයේ විකෘති දරුවන් බිහිවෙනවා කියලා අන්තර්ජාලයේ පලවෙලා තියනවා.අදටත් මේ සිදුවිම සිදුවු පලාතේ විකිරණ බොහෝවශයෙන් ඉතුරුවෙලා තියනවා.එක නිසා මේය අදටත් තහනම් කලාපයක් බවට පත්කරලා තියෙන්නේ.මේ දැන් එම සිදුවිම සිදුවු පලාතේ ජයාරුප කිහිපයක්.
මේ සිදුවිමේ මිය ගිය අය සිහිවෙන්න ස්මාරකයක් හදලා තියනවා මේ ඒක
Thread එක හොදයි නම් Comment එකක්වත් දාලා යන්න....
