chess සෙල්ලම් කරමු.....

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මොකද කියන්නේ ..කවුද චෙස් අදින්න කැමති....දෙන්නෙකුට ඔන්ලයින් චෙස් ප්ලේ කරන්න facilities දෙන..websites .ඕනෙ තරම් තියනවා....කරන්න තියෙන්නෙ එහෙම සිටෙ එකෙක් තෝර ගෙන වැඩේ පටන් ගන්න එකයි:frown:

    chess.jpg
     

    >~LawyeR~<

    Banned
    Oct 28, 2011
    62
    2
    0
    internet connection eka thama hariyatama set na... :( thawa dawas dekak withara yai hariyanna..
    ethakotam mamath annam.. poddak adinna puluwan habai wada kali danne na :P