aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,381
    1,732
    113
    Bangkok
    Link please


    Machan mama black widiyata kings indian & white widiyata london system igena gannawa. E deka hondai neda?
    ------ Post added on Oct 2, 2024 at 2:05 PM

    umbata danna puluwan effort eka anuwa thamai.

    Kings Indian wala wala black ta space eka adui. a nisa autopilot play karanna epa. move orders patalunoth ekapara loku king side / center eke attack ekak enna puluwan. kings indian ekka queens gambit accepted wage dewal balanna. thawa queen's indian / nimzo indian wage balanna,. transpositions enna puluwan.

    London wala structured solid. but puluwan nam guico piano (italian) lines tikakuth balapan & Catalan.

    Play karanna lichess use karapan. mata nam chess.com laggy.

    mama nam active kale (96 - 2014) aggressive/theory heavy openings play kala. dan nam caro kann / london / italian / petroff / sveshnikov wage structures witharai play karanne (theory follow karanna welawak naha, danna structures tika play karanawa 2+1 / 1+0 / 3+0 wage time controls wala)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Chess Master Grandmaster Edition එක ටොරන්ට් එකකින් download කරලා install කරගන්න. ඒකේ patch එකකුත් තියෙනවා ඒකත් දාගන්න. (1.02 වගේ, හරියටම මතක නෑ.) චෙස් ඉගෙන ගන්න කෙනෙක්ට සුපිරියටම හදපු tutorial සෙට් 3ක්ම තියෙනවා. මම දැකපු හොදම program එක චෙස් වලට. Grandmaster level games ගොඩක් තියෙනවා, analysis කරලා step by step කියලා දෙන. පට්ට වටින program එකක් chess ඉගෙනගන්න කෙනෙක්ට.
    මං පොඩි කාලේ ඉඳන්ම පුරුදු උනේ මෙක. Guarenteed මෙක හොඳයි improve වෙනවා skills
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,364
    113
    අවුලක් නෑ, ඔයාට අදිනකොට සෙට් වෙනවනම්, london නම් ඕන කෙනෙක්ට සෙට් වෙනවා. හැබැයි කාලයක් යනකොට boring , ගොඩක් වෙලාවට white e4 හෝ d4 දෙකෙන් එකක් අදින හින්දා kings indian එකයි, සිසිලියන් එකයි දෙකම ඉගෙන ගන්ඩ හැබැයි කට්ටිය කියන්නෙ නම් සිසිලියන් ඉගෙන ගන්ඩ 1000 elo එකක්වත් තියෙන්ඩ ඕනෙ කියලා .සිසිලියන් සෙට් නැත්නම් e4 වලට defenses utube එකේ/ lichess එකේ තියෙනවා. සෙට් වෙන එකක් බලන්න.
    Namak kiyapanko itin
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    lichess තමා පට්ටම. fully free and open source. chess.com එකේ සමහර features වලට premium එක ගන්න ඕනා. lichess එකේ අපිට analysis එහෙම local engine එක download කරල දෙනව. ඒක මරු games analysis කරන්න. මටනම් ui එකත් speed lichess එකේ.