Chicken = පොලොස්!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,301
    19,425
    113
    හැමෝම breaking bad බලල ඇතිනෙ

    los pollos hermanos අමතක නැතිව ඇතිනෙ. ඒකෙ තේරුම දන්නව ද.. the chicken brothers.

    mexio වල ඉන්නෙ ත් ලන්දේසි සෙට් එකක් නේද.. එහෙම බලද්දි අපි පොලොස් කියල නම දාල තියෙන්නෙ ලන්දේසි උන් chicken කියල කෑව පොලොස් ඇඹුලට
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,169
    113
    192.168.1.1
    ලන්දේසි kiyanne Dutch set ekane. Portuguese walin pollos wachane awa wenna puluwan.

    menna Dutch walin awa wachanayak

    Screenshot 2025-08-24 at 12.38.21 PM.png
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,220
    10,151
    113
    එක තැනක නෑ
    සින්හල කියල බාශවකුත් නෑ බන් අරෙන් මෙහෙන් ඇහිදන් හදපු වචන ටිකක් තියෙන්නෙ

    ඔරිජිනල් සිංහල මහප්‍රාණ වැඩී බන්. අපි දැන් යූස් කරන්නෙ, portuguese, dutch and english මික්ස් වෙච්ච සිංහල. මොකද ඒක සිම්ප්ල ඇන්ඩ් මොඩර්න් නිසා.