Chicken 750/=

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,233
    2
    16,015
    113
    Anraiyage wada balahan 🤣😁

    මේ හුත්තෙ ග්‍රෑම් 250 ක්ම විතර තියෙන්නෙ ගිබ්ලට් කෑලි ටික. තඩි බෙල්ලකුත් එනවා නොදෝමකින්. අනික අයිස් බර වැඩි හරියක් පැකට් චිකන් ගන්නවා නම් බයිරහා ස්කින්ලස් එකම ගනින්. 1250 යි, කුකුළම කන්නත් පුළුවන්.

    නැත්තම් ගාණට වටින, කන්ඩ පුළුවන් කෑලි විතරක් තියෙන්ඩ තියෙන හොඳම දේ කුකුළගෙ බ්‍රෙස්ට් එකයි, ෆුල් ලෙග් දෙකයි විතරක් ගනින්. පොඩ්ඩක් වැඩි ගණන් දාල දුන්නට හැදුවට පස්සෙ ලොකු වෙනසක් නෑ, අපතෙ යාමකුත් නෑ. හැම කෑල්ලම හොඳට කන්නත් පුළුවන්.