ඇඟ පොඩ්ඩක් හැදෙන්න ප්‍රෝටීන් ගන්න කියල හිතන්. චිකන් බ්‍රෙස්ට් ගෑම් 570ක් අරන් ඇවිත් පෑන් එකක සීසන් කරල කුක්කරල ගත්ත. අඩෝ ග්‍රෑම් 250ක් විතර කද්දි එපා උනා බන්. කටේතියන්න හිතෙන්නෙ නෑ.
කොහොමද බන් මේව කන්නේ ඔය ඇග හදන උන්? මගේ ඩේලි ප්‍රෝටීන් ප්‍රමාණය හිට් කරන්න අඩුම ග්‍රෑම් 500ක් කන්න ඕන. අනික මේ කාපු පළවෙනි දවස. හැමදාම කොහොම කන්නද? මළ අප්පිරියයි දැනුත්.
මොන මගුල කරන්න ගත්තත් මොකක්ද හරි බාදාවක්.