chicken breasts කන්න අප්පිරියයි.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඇඟ පොඩ්ඩක් හැදෙන්න ප්‍රෝටීන් ගන්න කියල හිතන්. චිකන් බ්‍රෙස්ට් ගෑම් 570ක් අරන් ඇවිත් පෑන් එකක සීසන් කරල කුක්කරල ගත්ත. අඩෝ ග්‍රෑම් 250ක් විතර කද්දි එපා උනා බන්. කටේතියන්න හිතෙන්නෙ නෑ.

    කොහොමද බන් මේව කන්නේ ඔය ඇග හදන උන්? මගේ ඩේලි ප්‍රෝටීන් ප්‍රමාණය හිට් කරන්න අඩුම ග්‍රෑම් 500ක් කන්න ඕන. අනික මේ කාපු පළවෙනි දවස. හැමදාම කොහොම කන්නද? මළ අප්පිරියයි දැනුත්.

    මොන මගුල කරන්න ගත්තත් මොකක්ද හරි බාදාවක්.
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    red rice 1/2 cup wage chicken ekka mix karala kapan.
    oka hadana widiyak thiyenawa. thuna paha ehema dala
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Normal protein ganin bn.oya chicken wala protein walata wada leda tiyenne.oya kema nethi una gaman hulan bessa wage bahinawa.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Soy,kadala and whey protein.
    මට බන් කඩල සෝය ඇට වර්ග කෑවම බඩ පිපෙනව ගෑස් හැදෙනව. හෙන අමාරුයි. වේ ගන්න බෑ බන් මාර සල්ලි යක් යන්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    මට බන් කඩල සෝය ඇට වර්ග කෑවම බඩ පිපෙනව ගෑස් හැදෙනව. හෙන අමාරුයි. වේ ගන්න බෑ බන් මාර සල්ලි යක් යන්නේ.

    Bada pipienne kala wathura bonawa athi godak ekai.kala wathura bonne nethuws idapan payak yanakan
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    chicken breast uth ithin anith chicken parts wage thamai maha loku wenasak ne hodata thuna paha dala uyala ganin
    habai ithin dan thiyena godak chicken wal guneta wada agune thama wadipura moko gahana chemicals nisa
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    chicken kanna puluwan widihata cook kara ganin recipe ekak balala. Tuna tin thiyenawa puluwan nam ewath eka welakata wage set kara ganin. Eggs 3k wage dawasakata set kara ganin. madi hariyata whey ekak ganin. Ethakota ubata chicken 500g kanna one wen na. Anika chicken walin hambena nathi vitamins and mineralsuth cover wenawa(micro nutrition). Man karanneth ohoma thama. Carbs walata ganna kema walinuth puluwan wadi pura protien thiyena ewa kanna balapan(mun eta,kadala,oats ,prippu, red rice wage). Ethakota ewagenuth proriten tikak cover karanna puluwan. Thawa fat walata ratakaju gannawa nam eketh protien tikak thiyenawa.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    chicken breast uth ithin anith chicken parts wage thamai maha loku wenasak ne hodata thuna paha dala uyala ganin
    habai ithin dan thiyena godak chicken wal guneta wada agune thama wadipura moko gahana chemicals nisa

    චිකන් බ්‍රෙස්ට් වල රස ටිකක් අඩුයි මචං අනිත් කෑලි වලට වඩා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Owwa thambala, elawalu thambala dawas thunak wage kawa aaye owwa tya wena kisima kamak kanna bari wenna appiriyawak awa. Anga pana nathuwa giya. Doka gawata giyuama qwa hamadama mas kanna epa kiyuala.
     
    • Like
    Reactions: D_Mad