dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචංලා "පැපොල" හැදීල තියෙනවද උබලටත්
    මොකද මේකට කරන්න ඕන?
    දන්නා අය කියපන් කොල්ලනේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක හැදෙන්න කලින් නම් ගහන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා.. උඔට දැන් හැදිලද තියෙන්නේ ?
     
    • Like
    Reactions: dineshlakshitha

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕ ඉයස් ........... හැදිල තියනව.

    ඇදේ …කොහොබ කොල අතුරල නිදා ගන්න. දැන් නම් ඔකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. හැබැයි මම නම් කියන්නෙ ඔය සති 2ක ඉවසන් ඉන්න කියල.

    • Like
    Reactions: dineshlakshitha

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැදුනට පස්සේ නම් කරන්න දෙ‍යක් නෑ..... ඇඟෙන්ම ප්‍රතිශක්ති‍ය ඇවිල්ලා තම‍යි හොඳවෙන්නේ.....(මම අහලා ති‍යන විදි‍යට)
    හැබැ‍යි පැල්ලම් එන එක අඩුවෙන්න බෙහෙත් ති‍යනවා.......
     
    • Like
    Reactions: dineshlakshitha

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ඕ ඉයස් ........... හැදිල තියනව.

    ඇදේ …කොහොබ කොල අතුරල නිදා ගන්න. දැන් නම් ඔකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. හැබැයි මම නම් කියන්නෙ ඔය සති 2ක ඉවසන් ඉන්න කියල.

    :yes::yes:
    kohoma kola wathurata dala rath karala naanawa neda
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඕක හැදෙන්න කලින් නම් ගහන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා.. උඔට දැන් හැදිලද තියෙන්නේ ?
    injection gehuwa bn..athakota dawasak witara pahu una..

    ඕ ඉයස් ........... හැදිල තියනව.

    ඇදේ …කොහොබ කොල අතුරල නිදා ගන්න. දැන් නම් ඔකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. හැබැයි මම නම් කියන්නෙ ඔය සති 2ක ඉවසන් ඉන්න කියල.

    dawas kiyak hitiyada bn???kohoba kola ne bn mehe,,,:confused::confused: mama lankawe newi..
    හැදුනට පස්සේ නම් කරන්න දෙ‍යක් නෑ..... ඇඟෙන්ම ප්‍රතිශක්ති‍ය ඇවිල්ලා තම‍යි හොඳවෙන්නේ.....(මම අහලා ති‍යන විදි‍යට)
    හැබැ‍යි පැල්ලම් එන එක අඩුවෙන්න බෙහෙත් ති‍යනවා.......

    ikman suwaya labewa...
    :love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං පැපොල් මේ දවස්වල ගිණි ගනන් බං. ගේ ඉස්සරහින් ලේන්සුවක් එලාගෙන ගෙඩියක් දෙකක් විකුනගනින් ගත්මන්ට් එකක් ගන්න.
     
    yako munta vihiluwak wath terenne ne ne.Okata methana thread dala hariyanne ne ban.Beheth tiyanawa Doc. kenekwa hambuweyan.
     
    Last edited:

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචං පැපොල් මේ දවස්වල ගිණි ගනන් බං. ගේ ඉස්සරහින් ලේන්සුවක් එලාගෙන ගෙඩියක් දෙකක් විකුනගනින් ගත්මන්ට් එකක් ගන්න.
    ubatath ewannada???:P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ අප්ප........ ලන්කාවෙ නෙමේද ඉන්නෙ...... එහෙම නම් ඉතින් ප්‍රශ්නයක් තමයි. ගෙදර කට්ටියට කිව්වද. ඔහෙ ඉන්න යලුවොන්ටත් කියල බලන්න.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හැදුනාම බේත් ගන්න එපා ඇගෙන්ම ප්‍රතිශක්තියෙන් නැතිවෙන්න දෙන්න. ඒක තමයි වැඩිහිටියන් හොඳයි කියන්නේ. එහෙම උනාම ආයේ අවුරුදු 20 කටවත් හැදෙන්නෑලු. නැත්නම් උණක් ගැනෙනවා වගේ ආයෙ හැදෙන්න පුලුවන් කිට්ටු කාලෙක. හොඳ පිරිසිදු කොහොඹ කොළ ඇදට දාල සීතට නිදා ගන්න. බිබිලි කඩන්න එපා, රෑට උණුවතුරෙන් ඇග තවාගන්න. හැම තැනම බිබිලි එනවා එකට ගනන් ගන්න එපා. මාසයක් ඉන්න වෙනවා , එහෙම නැත්ට්නම් සති 3 , දවස් 10-15 අතර විශබීජය එලියට පිටවෙන්න ගන්නවා, හැදුන්නැති කාටවත් එන්න එපා කියන්න, ඒ වගේම බලන්න එන අයට හොදට පිරිසිදුව එන්න කියන්න
     
    • Like
    Reactions: dineshlakshitha

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හැදුනාම බේත් ගන්න එපා ඇගෙන්ම ප්‍රතිශක්තියෙන් නැතිවෙන්න දෙන්න. ඒක තමයි වැඩිහිටියන් හොඳයි කියන්නේ. එහෙම උනාම ආයේ අවුරුදු 20 කටවත් හැදෙන්නෑලු. නැත්නම් උණක් ගැනෙනවා වගේ ආයෙ හැදෙන්න පුලුවන් කිට්ටු කාලෙක. හොඳ පිරිසිදු කොහොඹ කොළ ඇදට දාල සීතට නිදා ගන්න. බිබිලි කඩන්න එපා, රෑට උණුවතුරෙන් ඇග තවාගන්න. හැම තැනම බිබිලි එනවා එකට ගනන් ගන්න එපා. මාසයක් ඉන්න වෙනවා , එහෙම නැත්ට්නම් සති 3 , දවස් 10-15 අතර විශබීජය එලියට පිටවෙන්න ගන්නවා, හැදුන්නැති කාටවත් එන්න එපා කියන්න, ඒ වගේම බලන්න එන අයට හොදට පිරිසිදුව එන්න කියන්න

    මචෝ මමත් ඔය ටික කිව්ව හැබැයි පොර ඉන්නෙ ලන්කාවෙ නෙමේ ලු. එතනයි කොස්ස තියෙන්නෙ
     
    Nov 18, 2013
    88
    5
    0
    gedarata qwe ne dr,,,:confused:
    mama lankawe newi,,,,
    Meka Poddak Kiyawala Balanna Bro ;)

    ප්‍රතිකාර : කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
    උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක. වැඩිපුර දියර ගැනිම හා විවේකය ඉක්මන් සුවයට අවශ්‍යයි.

    http://suwasariya.gov.lk/index.php?option=com_info&id=70&task=info&lang=si
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    matath hadila tiyenawa.. hadunama nam fattama amarui.. hadenna kalin nam hadenne nathi wenna beheth tiyenawa. hadunata passe nam thuwala ena eka adu wenna thama beheth tiyenne.. sathi 2kin hoda wenawa.. andata kohomba kola dala nidaganin.. mas malu sara jathi kanna epa.. thambili bipan.
    gedara anith ayata hadila nathnam danma beheth widaganna kiyapan.. nathnam metike gedarin pita inna kiyapan.. nathnam aniwa hadienawa
     
    • Like
    Reactions: dineshlakshitha

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    හැදුනාම බේත් ගන්න එපා ඇගෙන්ම ප්‍රතිශක්තියෙන් නැතිවෙන්න දෙන්න. ඒක තමයි වැඩිහිටියන් හොඳයි කියන්නේ. එහෙම උනාම ආයේ අවුරුදු 20 කටවත් හැදෙන්නෑලු. නැත්නම් උණක් ගැනෙනවා වගේ ආයෙ හැදෙන්න පුලුවන් කිට්ටු කාලෙක. හොඳ පිරිසිදු කොහොඹ කොළ ඇදට දාල සීතට නිදා ගන්න. බිබිලි කඩන්න එපා, රෑට උණුවතුරෙන් ඇග තවාගන්න. හැම තැනම බිබිලි එනවා එකට ගනන් ගන්න එපා. මාසයක් ඉන්න වෙනවා , එහෙම නැත්ට්නම් සති 3 , දවස් 10-15 අතර විශබීජය එලියට පිටවෙන්න ගන්නවා, හැදුන්නැති කාටවත් එන්න එපා කියන්න, ඒ වගේම බලන්න එන අයට හොදට පිරිසිදුව එන්න කියන්න
    tnx mcn
    Meka Poddak Kiyawala Balanna Bro ;)

    ප්‍රතිකාර : කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
    උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක. වැඩිපුර දියර ගැනිම හා විවේකය ඉක්මන් සුවයට අවශ්‍යයි.

    http://suwasariya.gov.lk/index.php?option=com_info&id=70&task=info&lang=si
    tnx
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    matath hadila tiyenawa.. hadunama nam fattama amarui.. hadenna kalin nam hadenne nathi wenna beheth tiyenawa. hadunata passe nam thuwala ena eka adu wenna thama beheth tiyenne.. sathi 2kin hoda wenawa.. andata kohomba kola dala nidaganin.. mas malu sara jathi kanna epa.. thambili bipan.
    gedara anith ayata hadila nathnam danma beheth widaganna kiyapan.. nathnam metike gedarin pita inna kiyapan.. nathnam aniwa hadienawa

    මචෝ පොර ඉන්නෙ ලන්කාවෙ නෙමේ ලු. එතනයි කොස්ස තියෙන්නෙ