ඕ ඉයස් ........... හැදිල තියනව.
ඇදේ …කොහොබ කොල අතුරල නිදා ගන්න. දැන් නම් ඔකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. හැබැයි මම නම් කියන්නෙ ඔය සති 2ක ඉවසන් ඉන්න කියල.


injection gehuwa bn..athakota dawasak witara pahu una..ඕක හැදෙන්න කලින් නම් ගහන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා.. උඔට දැන් හැදිලද තියෙන්නේ ?
dawas kiyak hitiyada bn???kohoba kola ne bn mehe,,,ඕ ඉයස් ........... හැදිල තියනව.
ඇදේ …කොහොබ කොල අතුරල නිදා ගන්න. දැන් නම් ඔකට ඉන්ජෙක්ෂන් එකක් තියනව. හැබැයි මම නම් කියන්නෙ ඔය සති 2ක ඉවසන් ඉන්න කියල.

mama lankawe newi..හැදුනට පස්සේ නම් කරන්න දෙයක් නෑ..... ඇඟෙන්ම ප්‍රතිශක්තිය ඇවිල්ලා තමයි හොඳවෙන්නේ.....(මම අහලා තියන විදියට)
හැබැයි පැල්ලම් එන එක අඩුවෙන්න බෙහෙත් තියනවා.......
ikman suwaya labewa...

මචං පැපොල් මේ දවස්වල ගිණි ගනන් බං. ගේ ඉස්සරහින් ලේන්සුවක් එලාගෙන ගෙඩියක් දෙකක් විකුනගනින් ගත්මන්ට් එකක් ගන්න.
ubatath ewannada???මචං පැපොල් මේ දවස්වල ගිණි ගනන් බං. ගේ ඉස්සරහින් ලේන්සුවක් එලාගෙන ගෙඩියක් දෙකක් විකුනගනින් ගත්මන්ට් එකක් ගන්න.

gedarata qwe ne dr,,,Oyage Gedara Wadihiti Aya Kawruwatma Nadda Bro ?![]()

හැදුනාම බේත් ගන්න එපා ඇගෙන්ම ප්‍රතිශක්තියෙන් නැතිවෙන්න දෙන්න. ඒක තමයි වැඩිහිටියන් හොඳයි කියන්නේ. එහෙම උනාම ආයේ අවුරුදු 20 කටවත් හැදෙන්නෑලු. නැත්නම් උණක් ගැනෙනවා වගේ ආයෙ හැදෙන්න පුලුවන් කිට්ටු කාලෙක. හොඳ පිරිසිදු කොහොඹ කොළ ඇදට දාල සීතට නිදා ගන්න. බිබිලි කඩන්න එපා, රෑට උණුවතුරෙන් ඇග තවාගන්න. හැම තැනම බිබිලි එනවා එකට ගනන් ගන්න එපා. මාසයක් ඉන්න වෙනවා , එහෙම නැත්ට්නම් සති 3 , දවස් 10-15 අතර විශබීජය එලියට පිටවෙන්න ගන්නවා, හැදුන්නැති කාටවත් එන්න එපා කියන්න, ඒ වගේම බලන්න එන අයට හොදට පිරිසිදුව එන්න කියන්න
Meka Poddak Kiyawala Balanna Brogedarata qwe ne dr,,,
mama lankawe newi,,,,

tnx mcnහැදුනාම බේත් ගන්න එපා ඇගෙන්ම ප්‍රතිශක්තියෙන් නැතිවෙන්න දෙන්න. ඒක තමයි වැඩිහිටියන් හොඳයි කියන්නේ. එහෙම උනාම ආයේ අවුරුදු 20 කටවත් හැදෙන්නෑලු. නැත්නම් උණක් ගැනෙනවා වගේ ආයෙ හැදෙන්න පුලුවන් කිට්ටු කාලෙක. හොඳ පිරිසිදු කොහොඹ කොළ ඇදට දාල සීතට නිදා ගන්න. බිබිලි කඩන්න එපා, රෑට උණුවතුරෙන් ඇග තවාගන්න. හැම තැනම බිබිලි එනවා එකට ගනන් ගන්න එපා. මාසයක් ඉන්න වෙනවා , එහෙම නැත්ට්නම් සති 3 , දවස් 10-15 අතර විශබීජය එලියට පිටවෙන්න ගන්නවා, හැදුන්නැති කාටවත් එන්න එපා කියන්න, ඒ වගේම බලන්න එන අයට හොදට පිරිසිදුව එන්න කියන්න
tnxMeka Poddak Kiyawala Balanna Bro
ප්‍රතිකාර : කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක. වැඩිපුර දියර ගැනිම හා විවේකය ඉක්මන් සුවයට අවශ්‍යයි.
http://suwasariya.gov.lk/index.php?option=com_info&id=70&task=info&lang=si
matath hadila tiyenawa.. hadunama nam fattama amarui.. hadenna kalin nam hadenne nathi wenna beheth tiyenawa. hadunata passe nam thuwala ena eka adu wenna thama beheth tiyenne.. sathi 2kin hoda wenawa.. andata kohomba kola dala nidaganin.. mas malu sara jathi kanna epa.. thambili bipan.
gedara anith ayata hadila nathnam danma beheth widaganna kiyapan.. nathnam metike gedarin pita inna kiyapan.. nathnam aniwa hadienawa