Chickenpox පැපොල හැදිලා

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    Chickenpox පැපොල හැදිලා

    Chickenpox පැපොල හැදිලා

    මචංලා මට පැපොල හැදිලා. දිය බිබිලි 2-3 ක් සහ එන්න හදන දිය බිබිලි කීපයක් තිබ්බා. දැනගත්ත ගමන් Doctor ගෙන් බෙහෙත් ගත්තා.

    Aciclovir 200mg දුන්නා පැය 5 න් 5 ට පෙති 4 ගානේ බොන්න (50) තව Paracetamol, Cetirizine, pantoprazole වගේ එ්වා දුන්නා.

    දැනට බෙහෙත් බොන්න පටන් අරන් පැය 15 ක් විතර වෙනවා. දිය බිබිලි වල improvement එකක් නෑ.


    සිද්දිය මේකයි. හෙට (23 වැනිදා) යායුතු ම night function එකක් තියෙනවා. අනික office එකේ වැඩ හිර වෙලා.

    මචංලා මේකට ක්ෂණික විසදුමක් ඕනි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    මචන් ලෙඩ හැදෙන්නේ කලින් කියලා නෙමේ.උබට ලෙඩේට වඩා වෙන දේවල් වැදගත්ද?අනික එහෙම කරොත් ඕක වෙන අයටත් බෝවෙයි.ඒක නිසා උබ ඉස්සෙල්ලා සනීප වෙලා හිටපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ලෙඩේ හැදුනම ඒකට ඉඩ දීලා ස්ව්භාවිකව හොඳවෙන්න දෙන්න ඕනේ. බෙහෙත් බොන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා. එලියට යනන් එපා බන්. උබ නිසා අනිත් අයටත් හැදෙන්න පුළුවන්.
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Anith ewunta bo karanna epa. Gedarata wela hitu. If elder people or pregnant mother got infected, probably they will lose life.
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    උබට ලෙඩේට වඩා වෙන දේවල් වැදගත්ද?අනික එහෙම කරොත් ඕක වෙන අයටත් බෝවෙයි.ඒක නිසා උබ ඉස්සෙල්ලා සනීප වෙලා හිටපන්.:no::no::no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    එපා මචං, උඹට හැදුනෙත් ඕක සමහර විට ඒවගේ හොඳ වෙන්න කලින් එලියට ගිය ඩයල් එකකින් වෙන්න පුලුවන්. පැපොල හැදිලා හොඳවෙලා ටික දවසක් යනකන් ගෙදරින් එලියට යන්න එපා. කාට හරි හැදුනම ඒක වටේටම යනවා. හොඳම දේ පැපොල හැදිලා කියලා කියපන් ෆන්ශන් එකේ එන් එවුන්ට. ඊට පස්සේ කවුරුත් මොකුත් කියන් නැහැ ආවේ නැහැ කියලා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බෙහෙත් තීනව අය්යෙ
    මටත් හදුන
    දවස් දෙකකින් හොද වෙනව
    ගෙඩි වැඩිවෙන්න කලින් බෙහෙන් ගන්න
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    About Chickenpox
    Chickenpox used to be a common childhood illness in the United States, especially in kids under age 12. It's much rarer now, thanks to the varicella vaccine that's given when kids are between 12 and 15 months old, followed by a booster shot at 4 to 6 years of age.
    Caused by the varicella-zoster virus (VZV), chickenpox is very contagious. Kids who do get it might have an itchy rash of spots all over the body and flu-like symptoms. An infected child should stay home and rest until the rash is gone.

    Kids can be protected by getting the vaccine, which greatly reduces their chances of getting chickenpox. And vaccinated kids who do get chickenpox tend to have milder cases and quicker recoveries compared with those who get it and weren't immunized.
    Symptoms
    Chickenpox often starts with a fever, headache, sore throat, or stomachache. These symptoms may last for a few days, with the fever in the 101°-102°F (38.3°-38.8°C) range.
    Chickenpox causes a red, itchy skin rash that usually appears first on the abdomen or back and face, and then spreads to almost everywhere else on the body, including the scalp, mouth, arms, legs, and genitals.
    The rash begins as multiple small red bumps that look like pimples or insect bites, usually less than a quarter of an inch wide. They appear in crops over 2 to 4 days and develop into thin-walled blisters filled with fluid. The blister walls break, leaving open sores, which finally crust over to become dry, brown scabs. The rash is very itchy, and cool baths or calamine lotion may help to manage the itching.

    A hallmark of chickenpox is that all stages (red bumps, blisters, and scabs) can appear on the body at the same time. The rash may be more extensive or severe in kids who have skin disorders like eczema or weak immune systems. Young kids tend to have a mild illness with fewer blisters than older children or adults.
    In rare cases, serious bacterial infections involving the skin, lungs, bones, joints, and the brain can happen.
     
    Oct 22, 2015
    21
    2
    3
    Kurunegala
    TEASER-chicken-pox.jpg
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනිත් අයටත් බෝවෙයි ඒ නිසා function එකට යන්න එපා :angry::angry::angry:

    chickenpox කියන්නෙ බෙහෙත් බීපු ගමන් හොඳවෙන ලෙඩක් නෙවෙයි :no: තව ටික දවසකින් දිය බිබිලි පුපුරල කබොලක් වගේ එන්න පටන් ගනියි :baffled: දිය බිබිලි කසන්න එපා! calamine lotion (lacto calamine) එකක් ගාන්න :)