මචන්ලා China Spring Festival 2017 පටන්ගන්න යන්නේ...
Jan-28 පටන්ගන්නවා...
මේකට යන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ.. දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්....
ගාර්මන්ට් අයිටම්ස් බලන්න තමයි යන්න හිතන් ඉන්නේ...
මොන එයාර්පෝට් එකටද යන්න ඕනේ??
කොහෙද ගාර්මන්ට් අයිටම්ස් තියන නගර....
බිස්නස් වලට යන්න හොද තැන් දන්නවා නම් කියන්න....
ලොකු උදව්වක් මචන්ලා....