මම china වෙත ගමන් කිරීමට නියමිතය.මචන් දන්නා කෙනෙක් විස්තර ටිකක් කියනවද... ලොකුම ප්රශ්නය එහෙන් SIM එකක් ගන්න එක.. දන්නා කෙනෙක් කියනවද හොද සිම් එක මොකද්ද ? ගන්න ලේසිම තැන මොකද්ද කියල.. one week එහෙ ඉන්නවා. ඒ නිසා සිම් එකක් ගන්න කියල බැලුවේ...
machan mama gihin na but samahara ratawal wala sim ekak ganna ekata wada hondai lu bn roming dana eka..
eka laabai lu..
etisalat lage SL calls roming 5rs kiyala kiwwa ekek langadi frm china


If you going for local calls worth taking a SIM from Chinamobile. Otherwise take a Dialog prepaid one country package is worth as you can call Sri Lanka for 25/ a unit
china unicom sim ekak ganin yuan 30 kata wada wiyadam karanna epa. international outgoing activate karanna kiyapan. airport eken ganna epa. petti kada walath sim wikunananwa.
sim eka neme wedagath
okkotama issella VPN ekak ganin