CHINEESE මාරයා ගෙන් බේරෙමු

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
CHINEESE මාරයා ගෙන් බේරෙමු

ෆෝන් එක ඔරිජිනල්ද? කොහොමද දන්නෙ??

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල දැන ගන්න කැමතිද?

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න....

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි..ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" නැත්තම් international mobile equipment identity number.....මේක එසේ මෙසේ අංකයක් නෙමේ..ජාත්‍යන්තර අංකයක්..

ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො..මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න..

____________ 1 -2-3-4-5-6-7-8-9-10-11-12-13-14-15serial නම්බරේ_X--X-X-X-X-X-?-?-X-X--X---X--X--X--X

ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 08 හරි 80 හරි නම්..ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 01 හරි 10 හරි නම්..ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 00 නම්..ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්...

- 13 නම්..ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්...

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ..

30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19


උපුටා ගැනීම: උදේ පාන්දරම මූණු පොතෙන්
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මේක අරියටම හරි නෑ බං
මගේ phone එකෙ ගහලම තියෙනවා Made by Nokia, Made in China කියලා.. ඒත් IMEI නොම්බරේ 7,8 digits වලට තියෙන්නේ 05
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බොරු දාන්න එපා මිනිහෝ, මගෙ චයිනීස් ෆෝන් එකෙත් 01 තියෙන්නෙ

86727501149999*

joke machan

eth mehema wune kohomada :P