Chinese එන්නත් එච්චරම Successful නෑලු

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    මම චීනෙට පුක දෙනවා නෙමෙයි. හැබැයි මේ ඉන්දියන් හිඟන බැල්ලිට තියෙන්නෙ වෙනම ඇරියස් ඒකක් චීනෙ ඒක්ක. ලෙඩ්ඩු වැඩි වුනාම ICU පිටින් ලෙඩ්ඩු මැරෙන්න දාලා දොස්තරලා පැනලා ගිය කාලකණ්නි නේ ඉන්දියන් කාරයො කියන්නෙ, :angry::angry:

    Vaccine ඒක ගැහුවට Infect වෙන ඒකේ අඩුවක් වෙන්නෑ හැබැයි සෙත්තපෝච්චි වෙන ඒක නේද අඩුවෙන්නෙ,, ඒ්ක මෙවුන් දන්නැද්ද නැත්තං බොරුවට කෑ ගහනවද,,:confused::confused:
    true that
     
    • Like
    Reactions: Aki992

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි ගැහුවෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ
    ඕනවට වෑඩිය අමාරු වෙනවා කියන්නේ වෑක්සීන් එකේ අවුලක් තමා... ඈස්ට්‍රා සෙනිකා හදන්න අරන් තියෙන්නේ චිම්පන්සින්ට හෑදෙන වයිරස් එකක්. ඒක මිනිස්සුන්ට හානිකර නෑ කියලා කියන්නේ. ඔය විදිහටම ස්පුට්නික් එක හදන්න අරන් තියෙන්නේ මිනිස්සුන්ටම හෑදෙන වයිරස් එකක්. ඈස්ට්‍රා සෙනිකා එකේ අතුරු ආබාධ වෑඩි. හුගක් රටවල ඈස්ට්‍රා සෙනිකා වයස 50 ට අඩු අයට ගහන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • ඕනවට වෑඩිය අමාරු වෙනවා කියන්නේ වෑක්සීන් එකේ අවුලක් තමා... ඈස්ට්‍රා සෙනිකා හදන්න අරන් තියෙන්නේ චිම්පන්සින්ට හෑදෙන වයිරස් එකක්. ඒක මිනිස්සුන්ට හානිකර නෑ කියලා කියන්නේ. ඔය විදිහටම ස්පුට්නික් එක හදන්න අරන් තියෙන්නේ මිනිස්සුන්ටම හෑදෙන වයිරස් එකක්. ඈස්ට්‍රා සෙනිකා එකේ අතුරු ආබාධ වෑඩි. හුගක් රටවල ඈස්ට්‍රා සෙනිකා වයස 50 ට අඩු අයට ගහන්නේ නෑ
    ඇස්ට්‍රා සෙනික එකේ ලේ කැටි ගැහෙන සීන් එකක් තියෙනවලු නේද
    අපේ අම්මට ඒක විද්දෙ නැති එකමයි හොඳ
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පල්කි ශර්මා කියන දේවල් එච්චර සීරියස්ලි ගන්න එපා
    උන්ට චයිනා එක්ක තියෙන්නේ වෙනමම ඇරියස් එකක්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි විද්දෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ
    whipping tv land GIF by YoungerTV

    අවිඥාණික ආසාව :P
     
    • Haha
    Reactions: Mandhawa nimal

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mey gonata kiyapan astrazeneca hadana Plant eka indai unata oka UK vaccine kiyala . gon hiwala

    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි විද්දෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ


    India walin genawa bala baduwak.....Pluwan nam Australia, UK astrazeneca vida gatha kenek gen ohoma amaru unada kiyala ahana.....Ape Pfizer and modana geya nam danatama covid under control
     
    • Like
    Reactions: AnuradhaRa

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පොඩ්ඩක් බලපන්කො මේ Video එක

    මේ channel එකට වැරදි තොරතුරු දෙනවා කියල comment වැටිලා තියෙන්නේ ගොඩක්ම බලපන් පරණ video එහෙම recommend list වලින් අයින් කරපු එකක් ඕක
     
    • Like
    Reactions: Bitter Truth

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Indian media China walata gahala news danawa :yes: indin karayo huree danawa owa balala :lol: indian media walin Sinovac who approve karapu ekata ehama patta widhata gahuwe

    E3pIxn-VgAMKfOV


    meka philippine doc kenak dala thibbe , Sinovac vaccine eka 2 nd dose eka gathata passe postive antibody result ekak , me china vaccine pfizer moderna tharam hoda nathuwa athi ath me wage pandemic eka minissu marena eka adu karanna puluwan nam ekath loku deyak
     
    • Like
    Reactions: sami_boy

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    yako oke china gana kiyana ewa kiyanne thara bara ehema dala. oka indian channel ekak china walata patta gahillak gahanne. atthath kiyanawa. a unata oke kiyana ewa ganda one bara arala :lol:
     
    • Like
    Reactions: sami_boy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හිතෙනව මචං මෙහෙම දෙයක්
    අපේ තාත්තටයි නංඟිටයි විද්දෙ ඇස්ට සෙනික
    එයාලට පට්ට අමාරු වුණා. හැබැයි ප්‍රතිශක්තියත් සැරටම හැදෙන්ඩ ඇති කියල හිතෙනව
    මමනං කියන්නෙ අමාරු වෙන තරමට එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩියි කියල
    අම්මයි මායි සයිනොෆාම්
    අම්ම ඊයෙ දෙවෙනි එක විදගත්ත
    මාත් හෙට දෙවෙනි එක විදගන්නව. සයිනොෆාම් විද්දට මොකුත් වෙනසක් දැනෙන්නෙ නෑ. නිකං විද්දෙ නෑ වගේ
    චීන එකෙන් ප්‍රතිශක්තිය එන්න 3 පාරක්වත් දෙන්න ඕනෙ කියල කියන්නෙ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ow ban un oya vaccine eka hoya ganda atthe virus eka hadapu kalemane. dakke nadda ara xin phin jin goiya a dawas wala wuhan walata giya kisi bayak sakak nathuwa. mask 1k wath dan hitiye nadda manda
    එහෙම වෛරස් එක හදපු කාලෙම වැක්සීන් එකක් හැදුවනම් ඒ ඔරිජිනල් එක රාජ්‍ය රහසක් විදියට තියාගනී. එලියට දාන්නෙ නෑ :baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    එහෙම වෛරස් එක හදපු කාලෙම වැක්සීන් එකක් හැදුවනම් ඒ ඔරිජිනල් එක රාජ්‍ය රහසක් විදියට තියාගනී. එලියට දාන්නෙ නෑ :baffled:
    Time will prove whether the Chinese vaccine works in SL.... There's no point in writing the reality and you know why. If the majority is able to differentiate fact from fiction we won't be ruled by crooks, thieves & imbeciles. :P