Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    insurance වලින් claim කරන්න ගියාම උන් දාන්නන reccomend karnaneh Chinese windscreen නෙ japan car වලටත් , japan එකක්ම දාන්න ගියොත් අපි payකරන්න ඕනි නෙද? එහෙම chinise ඒවා දැන්මම night එකට එහෙම drive කරන්න අමාරු කියනවා ඇත්තද ? ඒ experience එක තියෙන උන් පොඩ්ඩක් රිප්ල්ය් එකක් දාන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ඉන්ශුරන්ස් එකෙන් නම් ජෙනුඉන් වින්ඩ්ස්ක්‍රීන් දාන්නෙ නැ, original 1200$, 3rd party 350$
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,216
    4,255
    113
    ඉන්ශුරන්ස් එකෙන් නම් ජෙනුඉන් වින්ඩ්ස්ක්‍රීන් දාන්නෙ නැ, original 1200$, 3rd party 350$
    Insurance eke decide karanna puluwanda ban, ape waheneta danna oni part eka mokakda kiyala?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඔයාට පුලුවන් සෙකන්ඩ්හෑන්ඩ් ජෙනුයින් වින්ඩ්ස්ක්‍රීන් එකක් ඉල්ලන්න. හැබැයි ඔයා ගෙ ඩැමේජ් වෙච්ච වින්ඩ්ස්ක්‍රීන් එක ජෙනුයින් එකක් වෙන්න ඕනේ. මොකක්ද ඉන්සූරන්ස් එක?
     
    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    ඔයාට පුලුවන් සෙකන්ඩ්හෑන්ඩ් ජෙනුයින් වින්ඩ්ස්ක්‍රීන් එකක් ඉල්ලන්න. හැබැයි ඔයා ගෙ ඩැමේජ් වෙච්ච වින්ඩ්ස්ක්‍රීන් එක ජෙනුයින් එකක් වෙන්න ඕනේ. මොකක්ද ඉන්සූරන්ස් එක?
    sri lanka insurance machan

    ඔයාට පුලුවන් සෙකන්ඩ්හෑන්ඩ් ජෙනුයින් වින්ඩ්ස්ක්‍රීන් එකක් ඉල්ලන්න. හැබැයි ඔයා ගෙ ඩැමේජ් වෙච්ච වින්ඩ්ස්ක්‍රීන් එක ජෙනුයින් එකක් වෙන්න ඕනේ. මොකක්ද ඉන්සූරන්ස් එක?
    genuine ekak tiyenne tibba eka. kohomada ehema illanne letter ekakin da ?
    ------ Post added on May 7, 2025 at 8:48 AM
     
    • Like
    Reactions: king edward

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ගරාජ් එස්ටිමේට් එකෙන් වෙනසක් කරගන්න. කතා කරගෙන. චයිනා සමහර ඒවා අවුල්. මම ගත්ත එක වාහනේක දවල්ට යද්දි ඔලුව රිදෙනවා. බලද්දි ග්ලාස් එකේ පොඩි වෙනසක් තියෙනවා ඩ්‍රයිවර් පැත්තෙ. දාපු ග්ලාස් එකක්. දවල් ඉර එලියට ඇහැ ක්දාව් වෙලා පේන්නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ගරාජ් එස්ටිමේට් එකෙන් වෙනසක් කරගන්න. කතා කරගෙන
    ආ ලෙබ්බේ, යාලු තම්බියා කොට්ඨාශේ දිනලද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ආ ලෙබ්බේ, යාලු තම්බියා කොට්ඨාශේ දිනලද?
    බලන්න උන්නෑ, ඒ පැත්තට යන්න ඕන හවස කොහොමත් පොඩි එකා සෙල්ලම් කරවන්න.
    ඉන්දියාවට විරෝධය දැක්වීමක් හැටියට අද පාකිස්තාන් බිරියානි කන්න හිතන් ඉන්නෙ.
     
    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    ගරාජ් එස්ටිමේට් එකෙන් වෙනසක් කරගන්න. කතා කරගෙන. චයිනා සමහර ඒවා අවුල්. මම ගත්ත එක වාහනේක දවල්ට යද්දි ඔලුව රිදෙනවා. බලද්දි ග්ලාස් එකේ පොඩි වෙනසක් තියෙනවා ඩ්‍රයිවර් පැත්තෙ. දාපු ග්ලාස් එකක්. දවල් ඉර එලියට ඇහැ ක්දාව් වෙලා පේන්නෙ
    aha ehemda ,, garage eke wenasak karagannnna kiuwe ? eth recondition tiyena windwscreen horiyata sure da kiyala hoyaganne kohmda machn
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බලන්න උන්නෑ, ඒ පැත්තට යන්න ඕන හවස කොහොමත් පොඩි එකා සෙල්ලම් කරවන්න.
    ඉන්දියාවට විරෝධය දැක්වීමක් හැටියට අද පාකිස්තාන් බිරියානි කන්න හිතන් ඉන්නෙ.
    මම නං ගෙදරම හැදුවා ලෙබ්බේ.

    ත්‍රෙඩ් එකක් දැම්මා බලන්න.
     
    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    ගරාජ් එස්ටිමේට් එකෙන් වෙනසක් කරගන්න. කතා කරගෙන. චයිනා සමහර ඒවා අවුල්. මම ගත්ත එක වාහනේක දවල්ට යද්දි ඔලුව රිදෙනවා. බලද්දි ග්ලාස් එකේ පොඩි වෙනසක් තියෙනවා ඩ්‍රයිවර් පැත්තෙ. දාපු ග්ලාස් එකක්. දවල් ඉර එලියට ඇහැ ක්දාව් වෙලා පේන්නෙ
    eta passe ekata japan ekak dammada ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    eta passe ekata japan ekak dammada ?
    නෑ මචන්. එහෙමම දුන්නා කාලයක් පැදලා

    aha ehemda ,, garage eke wenasak karagannnna kiuwe ? eth recondition tiyena windwscreen horiyata sure da kiyala hoyaganne kohmda machn
    රීකන්ඩිශන් වීදුරු වලත් කේස් එනව මචන්. හොදම දේ ප්‍රසිද්ද තැනකින් චයිනා එකක් දාන්න සමහරු වොරන්ටි දෙනවා. රීකන් තියෙනවා චිප් වෙච්චා පුරවලා හදපුවා. හොයන්න බෑ දැම්මට පස්සෙ පේන්නෙ.
    ------ Post added on May 7, 2025 at 10:36 AM
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    sri lanka insurance machan

    genuine ekak tiyenne tibba eka. kohomada ehema illanne letter ekakin da ?
    ------ Post added on May 7, 2025 at 8:48 AM
    රීකන්ඩිෂන් සහ සෙකන්ඩ්හෑන්ඩ් කියන්නේ ජෙනුයින් තමයි. පාවිච්චිකරපු වාහන වලින් ගලවපු ඹරිජිනල් වින්ඩ්ස්ක්‍රීන්.
    High Level Windscreen
    Gall Windscreen
    Samarasingha Windscree House
    Kaluthara Windscreen

    මේ වගේ තැනකට ගිහින් කොටේෂන් එකක් ගන්න සෙකන්ඩ්හෑන්ඩ් එකකට. ඒකපාස් කරගන්න. මාකටටින් කරපු කෙනාට කතා කරලා සපෝට් එකක් ඉල්ල ගන්න.
    sri lanka insurance මම දන්න විදියට පාස් කරනව සෙකන්ඩ්හෑන්ඩ් වලට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    රීකන්ඩිෂන් සහ සෙකන්ඩ්හෑන්ඩ් කියන්නේ ජෙනුයින් තමයි. පාවිච්චිකරපු වාහන වලින් ගලවපු ඹරිජිනල් වින්ඩ්ස්ක්‍රීන්.
    High Level Windscreen
    Gall Windscreen
    Samarasingha Windscree House
    Kaluthara Windscreen

    මේ වගේ තැනකට ගිහින් කොටේෂන් එකක් ගන්න සෙකන්ඩ්හෑන්ඩ් එකකට. ඒකපාස් කරගන්න. මාකටටින් කරපු කෙනාට කතා කරලා සපෝට් එකක් ඉල්ල ගන්න.
    sri lanka insurance මම දන්න විදියට පාස් කරනව සෙකන්ඩ්හෑන්ඩ් වලට.
    highlevel windscreen එකෙන් මගෙ මිත්‍රයෙක්ට විකුණපු වැගන් ආර් ස්ක්‍රීන් එක චිප් වෙලා පුරවපු එකක් , හයිකරලා දුවද්දියි මාට්ටු වෙලා තියෙන්නෙ, එතකොට මාරු කරන්න පරක්කු වැඩියි. උන් කරපු එකක්ද ජපානෙන් කරපු එකක්ද දන්නෙ නෑ, පොර වැඩේ ඇද්දෙ නෑ හැබැයි
     
    • Sad
    Reactions: king edward

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    highlevel windscreen එකෙන් මගෙ මිත්‍රයෙක්ට විකුණපු වැගන් ආර් ස්ක්‍රීන් එක චිප් වෙලා පුරවපු එකක් , හයිකරලා දුවද්දියි මාට්ටු වෙලා තියෙන්නෙ, එතකොට මාරු කරන්න පරක්කු වැඩියි. උන් කරපු එකක්ද ජපානෙන් කරපු එකක්ද දන්නෙ නෑ, පොර වැඩේ ඇද්දෙ නෑ හැබැයි

    වින්ඩ්ස්ක්‍රීන් එකේ බැජ් එකෙන් ටැග් එකෙන් තමයි ඔරිජිනල් හොයා ගන්න වෙන්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    වින්ඩ්ස්ක්‍රීන් එකේ බැජ් එකෙන් ටැග් එකෙන් තමයි ඔරිජිනල් හොයා ගන්න වෙන්නේ.
    na machan uge screen eka original ekak recon, monawa hari wadila podi podi chip hadila, eewa purawala repair karala thibba