Chip help plzzzzzzzzz

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
plzzzzzzzz මට උදව් කරන්ඩ,මගේ phone 1 memory 1 පෙන්නන්නෑ,
ඒ කියන්නේ memory 1 පිච්චිලා නෙමේ,
machine 1 ට ගැහුවහම format කරන්ඩ කියනවා,
එකේ සෑහෙන වැදගත් ඒව තියෙනවා,
phone එකේදිත් chip 1 blank කියල පෙන්නන්නේ.
memory 1 format කරන් නැතුව ඇතුලේ තියෙන ටික ගන්ඩ විදියක් හොයල දෙන්ඩ plzzzz
ලොකු උදව්වක් and හදිස්සී :nerd::nerd::nerd:
:no::no::no::no:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ඔහොම්ම රිකවරි සොෆ්ට්වෙයා එකක් දාල බලපං.. ඇතුලෙ තියෙන එව්ව ටික ගන්න ඇහැක් වෙයි..
කාර්ඩ් රිකවරි ට්‍රයි කරපං
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    EasyUs
    menna me torrent ekata gihin download karaganin, mamanam sahenna wada aran thiyenawa meeken 80% goda daagaththa Linux walin format wecha Windows files wagayak.